kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    දන්නෝ දනිති ඒ කාලේ

    11068243_879262588803047_7629316250194768169_n.jpg

    :yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: ඩෝලි නැති වුනා (passed away) කීවෙ ඇත්ත නෙවෙයිද බං? :eek: මොකද්ද ඒ සීන් එකේ ඇත්තටම වුනේ. මම දන්නෙ ඩෝලි නැති වුනා කියල. :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    :oo: ඩෝලි නැති වුනා (passed away) කීවෙ ඇත්ත නෙවෙයිද බං? :eek: මොකද්ද ඒ සීන් එකේ ඇත්තටම වුනේ. මම දන්නෙ ඩෝලි නැති වුනා කියල. :(
    මම දන්නෙ එයා වංචාවක් කලා කියලා:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඩොලී කියල ඇත්තටම කෙනෙක් න බන් , එක වෙන කෙනෙක් හදපු චරිතයක් , හරියට ෆේස් බුක් හොර එකවුන්ට් එකක් වගේ , ඒ කාලේ ඕව එච්චර දන්නේ නැහැ නේ කස්ස අහු වුනා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඩොලී කියල ඇත්තටම කෙනෙක් න බන් , එක වෙන කෙනෙක් හදපු චරිතයක් , හරියට ෆේස් බුක් හොර එකවුන්ට් එකක් වගේ , ඒ කාලේ ඕව එච්චර දන්නේ නැහැ නේ කස්ස අහු වුනා
    දන්න තරමින් සිඩ්ඩිය කියපන්කෝ
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    මතකද උඹලට මීනු කියල අහින්සක පාටක් තියෙන කෙල්ලෙක්ගේ photo එකකුත් දාල තිබුනා ඒ දවස්වල..... Porn Star කෙනෙක්ගෙද කොහෙද...
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    දන්න තරමින් සිඩ්ඩිය කියපන්කෝ

    දිග කතාවක් බන් ඒක... ඕක කරපු කෙල්ල කස්සව ලබාගන්න ඕන කමට මීනු කියන චරිතෙ මරලා දැම්මා වගෙයි මතක...
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දිග කතාවක් බන් ඒක... ඕක කරපු කෙල්ල කස්සව ලබාගන්න ඕන කමට මීනු කියන චරිතෙ මරලා දැම්මා වගෙයි මතක...
    බ්ලොග් එකෙ තිබිල කියෙව්වා:dull::dull: කැරි වේස ගෑනු නේ ඕයී