ඩෝලි නැති වුනා (passed away) කීවෙ ඇත්ත නෙවෙයිද බං?
මොකද්ද ඒ සීන් එකේ ඇත්තටම වුනේ. මම දන්නෙ ඩෝලි නැති වුනා කියල. 
මම දන්නෙ එයා වංචාවක් කලා කියලාඩෝලි නැති වුනා (passed away) කීවෙ ඇත්ත නෙවෙයිද බං?
මොකද්ද ඒ සීන් එකේ ඇත්තටම වුනේ. මම දන්නෙ ඩෝලි නැති වුනා කියල.
![]()

ඩෝලි නැති වුනා (passed away) කීවෙ ඇත්ත නෙවෙයිද බං?
මොකද්ද ඒ සීන් එකේ ඇත්තටම වුනේ. මම දන්නෙ ඩෝලි නැති වුනා කියල.
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1464058

මම දන්නෙ එයා වංචාවක් කලා කියලා![]()
හරි දැන් සීන් එක ආවර්ජනය වුනා (
ලාවට).. 
දන්න තරමින් සිඩ්ඩිය කියපන්කෝඩොලී කියල ඇත්තටම කෙනෙක් න බන් , එක වෙන කෙනෙක් හදපු චරිතයක් , හරියට ෆේස් බුක් හොර එකවුන්ට් එකක් වගේ , ඒ කාලේ ඕව එච්චර දන්නේ නැහැ නේ කස්ස අහු වුනා
දන්න තරමින් සිඩ්ඩිය කියපන්කෝ
හරියටම මතක නෑ බන් දැන් ඒක.දන්න තරමින් සිඩ්ඩිය කියපන්කෝ
මතක තිබ්බ කාලෙත් හරියට පැහැදිලි නෑ
බ්ලොග් එකෙ තිබිල කියෙව්වාදිග කතාවක් බන් ඒක... ඕක කරපු කෙල්ල කස්සව ලබාගන්න ඕන කමට මීනු කියන චරිතෙ මරලා දැම්මා වගෙයි මතක...

කැරි වේස ගෑනු නේ ඕයී