Domain දෙකෙන් හොඳ එක සහ Taken + Unused Domain?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පස්න දෙකක් තියනවෝ උදව්වක් දීල යන්ඩෝ.
    Domain name දෙකක් තියනව ළඟින් යන key word තියෙන්නෙ මේ දෙකෙන් වඩා හොඳ කෝකද කියල බලා ගන්නෙ කොහොමද?
    google trends වල මෙහෙම පෙන්නව.
    trend.JPG



    අනික,

    Taken + Unused Domain එකක් ගන්න පුලුවන්ද? පුළුවන්නම් ඒ කොහොමද?
    ජයවේවා.

     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Domain eke whois blapan eke email eka thiynwanam email ekata mail ekk dpan. Whois hide krala nam e hosting company ekata mail ekk dapan un contact karawala dei
    එලකිරි. එතකොට ඒකට ගානක් තීරනය කරන්නේ කව්ද මචන් .com එකක්
     
    • Like
    Reactions: Stimulus mind

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    එච්චර ගානක් වෙනවද?
    Ow. Mata mathaka widiyata namecheap eke negotiating patan ganne 200$ walin
    උඩ තියන google trends චාට් එක ගැන මොකද හිතෙන්නේ?
    Salli thiynawanam ubata one domain eka buy karanna try karapan site ekata invest karanna salli na or site eka hit weida kiyla sure nathnam available domain ekakata yanna. Ube site eke category ekath ekka eka wenas wenawa
    Eg: Minissu car ekk buy karnna baladdi godak welata search karanne "{car name} price ikman" kiyala
     
    • Love
    Reactions: Any.key