ලංකාවේ කරන උන් ගැන විස්වාසයක් නෑ
Nothing to say anything....

Domain එක ගන්න spaceship.com එකෙන් Promo Code - COM67 දුන්නා නම් $ 5.69 ගන්න පුලුවන්.මචංලා domain and hosting ගන්න ඕනේ. ලංකාවේ කරන උන් ගැන විස්වාසයක් නෑ. ඒ නිසා පුළුවන් නම් හොද විදේශීය එකක් රෙකමන්ඩ් කරන්න.
තව SLT hosting ගැන අදහසක් තියනවා. ඒක පාවිච්චි කරන අය ඉන්නවද?