Domain help

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    domain-name.jpg


    .com / .info domain

    domains 30 ක් වගේ ගන්න ඕනි, මේක ගන්න ලාබම විදිය මොකක්ද ? :D Godaddy coupon දෙන්නෙත් 1 ක් විතරයි. දෙවෙනි අවුරුද්ද එච්චර අවුලක් නැහැ. මුල් අවුරුද්දේ ටිකක් අඩුවෙන් මේක ගොඩදාගන්න තිබුනානම් හොදයි :)

    ස්තුත්යි,

    bump