DOMAIN HELP

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    Mata nan hithenne ubata oya katha karala thiyenne lk domain eken nemei. Uba nic.lk ekenda gaththe? email eka ewala thiyana address eka mokkda
    uba baya novi idapan..uba ganddi un trademark karala thbada balanna one...uba domain eka gatte un trademark eak gattada passe nam awualk thye..nathi nam nadu danna kiyapan..ehema nathm laksha 10 denna kyapan domain ekata..oka sell karapan
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    සත පහකට බයවෙන්න එපා. සල්ලි දීලා ඩොමේන් එක ගත්ත නම් කාටවත් නෝ චාන්ස්. ඕකේ ලෙඩේ වැටෙන්නේ lk registry එකේ උන්ට. ඒකයි උන් උඹව බයකරලා ගොනා කරලා අපහු ගන්න හදන්නේ. දෙන්නම ඕන නම් ලොකු ගානක් ඉල්ලාපන්. නිකන් දෙන්න එපා අපරාදේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    අපොයි, ඒ කියන්නේ lk domain ගන්න එක හෙන risky. ඕනේ එකෙක්ට business එකක් විදිහට register කරලා අපේ domain name එක හොරකම් කරන්න පුළුවන්.
    nikan business be pvt ltd register karanna one
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    උබ LPL එක contact කරල උන්ට ඔෆර් එකක් දීපන්. හොද ගානක් ගනින් :yes: :yes: :yes:
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,503
    2,466
    113
    කොලොම්තොට
    උඹ මුන් එක්ක ඩීල් කරන්න එපා...
    උඹට ලොකු චාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ ලොකු ටෝක් දාන්න එපා
    ශේප් එකේ ගානක් කියහන් උඹේ නමටනේ තියෙන්නේ... ගන්න කම්පැනි එකට උඹට කතා කරන්න කියලා උන්ගේ නමට ට්‍රාන්සර් කරපන් කපටි කමින්. .... ලක්ශෙට වඩා අඩුවට දෙන්න එපා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    උඹ මුන් එක්ක ඩීල් කරන්න එපා...
    උඹට ලොකු චාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ ලොකු ටෝක් දාන්න එපා
    ශේප් එකේ ගානක් කියහන් උඹේ නමටනේ තියෙන්නේ... ගන්න කම්පැනි එකට උඹට කතා කරන්න කියලා උන්ගේ නමට ට්‍රාන්සර් කරපන් කපටි කමින්. .... ලක්ශෙට වඩා අඩුවට දෙන්න එපා
    ugen balen aran domain eka :lol:
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ubawa baya karala register.lk kaaraya ube domain eka resell karana yanawa hoda gaanta. wedi kathandara onine nic.lk ekata call karala kiyapan.wede iwarai
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    lpl20.lk is shown as available now. Did you sell it back?

    1604184832211.png


    Also, register.lk seems to be owned by a company called Solution Infinity. Doesn't seem to be connected with nic.lk or any other official entity.

    1604184888302.png


    Also, does the lk domain privacy policy allow public disclosure of the domain ownership? :eek:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    lpl20.lk is shown as available now. Did you sell it back?

    View attachment 99780

    Also, register.lk seems to be owned by a company called Solution Infinity. Doesn't seem to be connected with nic.lk or any other official entity.

    View attachment 99781

    Also, does the lk domain privacy policy allow public disclosure of the domain ownership? :eek:
    yep it does. you can find the owner of any lk domain by searching them here
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    uba pay karala nan tienne ehema krnna ba itn. ownership eka ube namata nan tienne. loku ganakata wikunanna puluwn. requested wtri nan denna wenawa.

    LK domain eken samahara domain sell karaddi BR ekak mona hari neththan letter ekak gannawa apen. ehema letter araganne nethuwa domain eka dunanam loku seen ekak nehe. but .com wage nemei .lk domain. nadu giyoth oyata oya domain name eke mention wena de gena ownership ekak neththan Trademark seen eka nisa patta fine ekak gewala domain eka denna wenne. e nisa deela dana eka hondai.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    උබව වටේ යවන්න හදන්නේ . නඩු දාන්න කියපන් සල්ලි දීලා Domain එකක් ගන්න එක වැරදක් කියලා ඔප්පු කරන්න කියපන් . උන් ට අවුරුද්දකට පස්සෙද මතක් වෙලා තියෙන්නේ LPL කියන Domain එක දෙන්න බැහැ කියලා. ඒක උන්ගේ වැරැද්ද .උන්ට ඕනේ නම් උබට සල්ලි දීලා ගන්න කියපන් domain එක . 🤣🤣🤣
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    MACHAN mama LPL eke namata domain ekak gaththa den masaekata kalin , den mata lk domain eken kiyanwa eka onwer , The domain can only be given to 'The Lanka Premier League'. kiyyala. un mage domain eka illanwa nadu dnawa kiyala, machan, mokakda mekata karanne.
    uba oka gannakota lpl kiyala ekak tibunada . ehema nam ub request karata lpl kiyala ubata dunna kena thama weradi