Domain & hosting help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මචන්ලා Godaddy එකෙන් .com ඩොමේන් එකක් 2$ වගේ ගන්න පුළුවන් 1yr වලට. අපි ෆ්‍රී හොස්ටිං අකවුන්ට් එකක් හදල ඒකෙ සයිට් එක හොස්ට් කරලා අපි සල්ලි දීල ගට්ට ඩොමේන් එක add කරන්න පුලුවන්ද ? එකට අමතර ගෙවන්න වෙනවද

    .com අඩුම මිලට හදාගන්න (www.****.com domain+hosting below 1GB) හොඳම ක්‍රමය දන්න කෙනෙක් කියනවද. සයිට් එක Travel සයිට් එකක් .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    free hosting ganna epa yako domain ekakut aran free hosting wala danna epa

    virus tiyenawa ,downtime eka wadi eka para email 10 wat yawwot account eka pitin suspend

    podi ganak hari dila hosting ekak ganin

    mamat hosting karanwa habai mage nam aduma tiyene year ekatama 2400Rs package eka downtime na