Domain name එකක් තෝරා ගන්නේ කොහොමද

nooby

Well-known member
  • Mar 25, 2018
    4,202
    2,401
    113
    Srilanka
    Domain name එකක් තෝරා ගන්නේ කොහොමද

    ටෙක් සහ හෙල්ත් සම්බන්ද බොලොග් එකකට හොද ඩොමේන් නේම් suggest කරපංකෝ. මොන වගේ prefix or suffix ද වැඩියෙන්ම ගැලපෙන්නේ...

    මේ ප්‍රස්නේ ටිකක් ගොන් කියලත් හිතෙන්න පුළුවන්.....

    අඩුම තරමේ උදාහරනෙකට ගන්න පුළුවන් domain නේම් ටිකක් වත් කොටන් පලයල්ලා..