domain name එකක් ගන්නේ කොහොමද?
මචන් මුලින්ම කියන්ඩෝනේ මම it ෆීල්ඩ් එකේ නෙවෙයි
. එත් කොහොමහරි තනියම වෙබ් site හදන්ඩ අසාවක් තියනවා. පුළුවන්වෙයිද A/L කරන කාලේ html css ටිකක් කරලා තියනවා.. හදිස්සියේ ඔළුවට ආව සයිට් එකකට හොඳ ඩොමේන් name එකක්.ප්රශ්න ටිකක් තියානවා.
1. කොහොමද ගන්නේ? ගන්න තැන අනුව වෙනස්කම් තියනවද මොනවාද?
2. කීයක් වෙනවද? pay කරන්නේ කොහොමද?
3. domain එකක් ගනිද්දී සහ සයිට් එකක් කරගෙන යද්දී එන අවදානම්, ආරක්ෂාවට සැලකිය යුතු කරුණු? (hacking)
4. .lk සහ .com අතර වාසි අවාසි?
5. තවත් දේවල්?
තවම සයිට් එකක් හදන්ඩ ලොකු දැනුමක් නම් නෑ. තව ටිකක් ඉගනගන්ඩ ඕනේ. දැනට domain අරන් තියන්නයි බැලුවේ..
හැකිනම් වෙලාව තියන දන්න පින්වතෙක් හිනා නොවී කියා දෙන්න...

මචන් මුලින්ම කියන්ඩෝනේ මම it ෆීල්ඩ් එකේ නෙවෙයි
. එත් කොහොමහරි තනියම වෙබ් site හදන්ඩ අසාවක් තියනවා. පුළුවන්වෙයිද A/L කරන කාලේ html css ටිකක් කරලා තියනවා.. හදිස්සියේ ඔළුවට ආව සයිට් එකකට හොඳ ඩොමේන් name එකක්.ප්රශ්න ටිකක් තියානවා.1. කොහොමද ගන්නේ? ගන්න තැන අනුව වෙනස්කම් තියනවද මොනවාද?