domain name එකක් ගන්නේ කොහොමද?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    domain name එකක් ගන්නේ කොහොමද?

    මචන් මුලින්ම කියන්ඩෝනේ මම it ෆීල්ඩ් එකේ නෙවෙයි:nerd:. එත් කොහොමහරි තනියම වෙබ් site හදන්ඩ අසාවක් තියනවා. පුළුවන්වෙයිද A/L කරන කාලේ html css ටිකක් කරලා තියනවා.. හදිස්සියේ ඔළුවට ආව සයිට් එකකට හොඳ ඩොමේන් name එකක්.ප්‍රශ්න ටිකක් තියානවා.

    1. කොහොමද ගන්නේ? ගන්න තැන අනුව වෙනස්කම් තියනවද මොනවාද?
    2. කීයක් වෙනවද? pay කරන්නේ කොහොමද?
    3. domain එකක් ගනිද්දී සහ සයිට් එකක් කරගෙන යද්දී එන අවදානම්, ආරක්ෂාවට සැලකිය යුතු කරුණු? (hacking)
    4. .lk සහ .com අතර වාසි අවාසි?
    5. තවත් දේවල්?:nerd:

    තවම සයිට් එකක් හදන්ඩ ලොකු දැනුමක් නම් නෑ. තව ටිකක් ඉගනගන්ඩ ඕනේ. දැනට domain අරන් තියන්නයි බැලුවේ..:confused:
    හැකිනම් වෙලාව තියන දන්න පින්වතෙක් හිනා නොවී කියා දෙන්න...:P:(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Godaddy, crazy domains wage ona thanakin ganna puluwan. Kohen gaththath ekai

    Pay karanna card ekak hari PayPal hari thiyenna ona

    Strong password use karanna. 2 factor authentication etc

    LK ewa ganan 3000 + tax per year. Dot Com $10 wage wenne
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ස්තුතියි

    password එක ඩොමේන් එකට ද?
    lk එකක් තමයි.
    ස්තුතියි
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    hariyata plan ekak athuwa karanna. naththam domain name renewal eka awruddakata Rs. 3000 ho ita wadi wenna puluwan... + Monthly Hosting Fee ekath e wagema thama.

    Godaddy wala ganan wadi. 0.99$ coupon gahuwoth renewal walin eka allanava... 15$ - 45$ wenava yearly domain renewal eka..

    kalayak yaddi oyata epa unoth aparade nikam salli gewala anthimata domain ekath nathi wenava. hosting ekata monthly gewanna one. gewaganna bari unoth iwaraine ithin website eka down wenava domain eka active thibunata.
     
    debit card එකෙන් pay කරන්න පුළුවන් නේද?
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන් ඩොමේන් කොහෙන් ගත්තත් අවුලක් නෑ.පීක් හොස්ටින් එකේ ඩයල් එක එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක්. උට කතාකරපන්. උදව් කරයි. හොද පාස්වර්ඩ් දාපන් හොස්ටින් එකට. බැක් එන්ඩ් එක කරනකොට සිකියුරිටි ගැන බලපන්. raw PHP වලින් කරනවානම් sql attack ගැන පොඩ්ඩ ක් ඉගෙන ගනින්. codeigniter, laravel වගේ එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් හොදයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මචන් මුලින්ම කියන්ඩෝනේ මම it ෆීල්ඩ් එකේ නෙවෙයි:nerd:. එත් කොහොමහරි තනියම වෙබ් site හදන්ඩ අසාවක් තියනවා. පුළුවන්වෙයිද A/L කරන කාලේ html css ටිකක් කරලා තියනවා.. හදිස්සියේ ඔළුවට ආව සයිට් එකකට හොඳ ඩොමේන් name එකක්.ප්‍රශ්න ටිකක් තියානවා.

    1. කොහොමද ගන්නේ? ගන්න තැන අනුව වෙනස්කම් තියනවද මොනවාද?
    2. කීයක් වෙනවද? pay කරන්නේ කොහොමද?
    3. domain එකක් ගනිද්දී සහ සයිට් එකක් කරගෙන යද්දී එන අවදානම්, ආරක්ෂාවට සැලකිය යුතු කරුණු? (hacking)
    4. .lk සහ .com අතර වාසි අවාසි?
    5. තවත් දේවල්?:nerd:

    තවම සයිට් එකක් හදන්ඩ ලොකු දැනුමක් නම් නෑ. තව ටිකක් ඉගනගන්ඩ ඕනේ. දැනට domain අරන් තියන්නයි බැලුවේ..:confused:
    හැකිනම් වෙලාව තියන දන්න පින්වතෙක් හිනා නොවී කියා දෙන්න...:P:(

    namesilo.com එකෙන් ගන්න එකේ ගොඩක් ලාබයි මම ගන්නේ එකෙන් $ 9 වගේ වෙනවා Online Item එකක් Oder කරනවා වගේ Pay කරලා ගන්න තමා තියෙන්නේ.

    මමනම් Pay කරේ Com Bank Debit Card එකෙන් Debit Card එකක් නැතිනම් හදා ගන්න.

    තව මොනවා හරි හෙල්ප් ඕනම් P.M දාන්න කියලා දෙන්නම්

    Web Hosting ගන්නේ නැද්ද ? Web Hosting ඕනම් අපෙන් ගන්න පුළුවන් https://lankawebhosting.net/
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    https://www.freenom.com eken free .ml/.ga/.tk /.cf wage free domin name ganna puluwan
    ස්තුතියි

    මචන් ඩොමේන් කොහෙන් ගත්තත් අවුලක් නෑ.පීක් හොස්ටින් එකේ ඩයල් එක එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක්. උට කතාකරපන්. උදව් කරයි. හොද පාස්වර්ඩ් දාපන් හොස්ටින් එකට. බැක් එන්ඩ් එක කරනකොට සිකියුරිටි ගැන බලපන්. raw PHP වලින් කරනවානම් sql attack ගැන පොඩ්ඩ ක් ඉගෙන ගනින්. codeigniter, laravel වගේ එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් හොදයි.

    අම්මෝ මම තවම "අ" යන්න වත් හරියට දන්නේ නෑ වගේ...:(:( කෝමහරි සයිට් එකක් හදනවා උඹලගේ සපෝට් එකෙන්..:yes::love::love:
    ස්තුතියි

    namesilo.com එකෙන් ගන්න එකේ ගොඩක් ලාබයි මම ගන්නේ එකෙන් $ 9 වගේ වෙනවා Online Item එකක් Oder කරනවා වගේ Pay කරලා ගන්න තමා තියෙන්නේ.

    මමනම් Pay කරේ Com Bank Debit Card එකෙන් Debit Card එකක් නැතිනම් හදා ගන්න.

    තව මොනවා හරි හෙල්ප් ඕනම් P.M දාන්න කියලා දෙන්නම්

    Web Hosting ගන්නේ නැද්ද ? Web Hosting ඕනම් අපෙන් ගන්න පුළුවන් https://lankawebhosting.net/

    ඔළුවට ආව ඩොමේන් ගොඩක් අරන් ඒක නිසායි මේකවත් අරන් දාන්ඩ බැලුවේ....:confused:
    මම pm එකෙක් දාන්නම්..:yes::yes:
    ස්තුතියි