යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදවා ගන්න ඕන. ඉතින් ඒකට ඕන ඩොමේන් නේම් එක මම කලින්ම අරන් තියාගන්න හදන්නේ. .lk හා .com යන දෙකම අරන් තියාගන්න හදන්නේ (abcd.lk, abcd.com). මොකද දැන් ඩොමේන් ගන්න විදියට මට ඕන නම කව්රුහරි ගන්න කලින් අරන් තියාගන්න තමයි හදන්නේ. මේ Domain Name දෙක ගන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ? දන්නේ නැත්නම් BUMP එකක් දාල සහයෝගයක් දෙන්න. Rep + දෙමි.
yearly renew karanna one.uba gewana gana anuwa 3 years plus unath ganna puluwan
ehema nathnam ekata wenam danumak oneda software patten? e monaada 

