Domain Name Help

lokupodi

Member
Nov 14, 2018
125
11
0
.com nam
namecheap - Free Whois guard
Bluehost - Free SSL
godaddy - nothing, But u may find promo code for cheaper price like $ 1-3 for first year

Try to get aged domain with good keyword

namecheap, godaddy wage ewa real price eka hangala thiyenne. first year 0.99 kiyayi. e gollange renewal price eka 15$.
namesilo.com ganna. 8$ hama awuruddema. loku nam walata rawatenna epa.
 
  • Like
Reactions: Gamage2015

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ගොඩක් තොරතුරු තියෙනවා.

    sthuurhiyi.will give reps

    ඔය වෙබ් පේජ් වලින් එක එක අයිටම් විකුණන ඒවාට ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන ෆැසිලිටි එහෙම දාන එකත් ඕන කෙනෙකුට කලෑකිද?
    ඇපෘවල් එහෙම ගන්න ඇති නේද?

    ඔව් එකත් ලේසි මචන් payhere.lk ලාගෙන් Payment Gateway එක ගන්න ඒක ලේසි හැබැයි BR එකක් තියෙන්න ඕනේ , අරන් දාගන්න තියන්නේ මේවාගේ සයිට් එකක් හදන්න මම 28000 ගන්නවා. වෙන අය 50 වගේ ගන්නවා දන්න තරමින් සමහරු ඊට වැඩි හැබැයි ඔය සයිට් එක තනියම කරගන්නවා නම් උපරිම 20 අඩුවෙන් කරගන්න පුළුවන් youtube බලන්න වීඩියෝ තියෙනවා බලාගෙන කරගන්න තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ස්තූතියි
    ++++