Domain name buying help

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    .com domain name ekak ganna laabama kaagenda? Godaddy dan denne first year godak aduwen eeta passe hena wadiyi neda?
    kawuda laabama seller? Anika wadiyenma apita control dena safe kenek wenna ona.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    namesilo hodai $ 8 ganak
    nathm namecheep $ 10 ganak

    එහෙම නැත්තම් එල කිරියේ කොල්ලේක් ගේ එකක් තියෙනවා http://dedicatedservers.lk මෙයාගේ 1050 කියලා මන් දැක්කේ. අර දෙකටම වඩා ගාන අඩුයි මන් හිතන්නේ.