මචන් මගෙ දෑන් තියන hosting එක මාරු කරන්න උන හින්දා මම අලුත් hosting එකට site එක දලා එකෙ nameservers උත් මරු කරා මෙව කලෙ යියෙ ඉටපස්සෙ පරන hosting Cpanel එකෙන් domain එක delete කරල අලුත් Cpanel එකට add කරා
එත් තාම මචන් site එක load වෙන්නෙ පරන hosting එකෙන් ම්යි නෙ ..
මම පරන hosting එකෙ උන්ව contact කරහම කියනවා nameservers උත් අලුත් hosting එකට මරු වෙලා තියෙන්නෙ කියලා අනික මම domain එක පරන hosting Cpanel එකෙන් delete කරත් එක්කනෙ බන් මෙහෙම වෙන්නෙ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න .. නෑත්නම් bump එකක් වත් දලා යන්න

thanks bun umba kiwwa wage browser eke cache awulak tibila tiyenne 