Domain + Nameservers මාර අවුලක්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මගෙ දෑන් තියන hosting එක මාරු කරන්න උන හින්දා මම අලුත් hosting එකට site එක දලා එකෙ nameservers උත් මරු කරා මෙව කලෙ යියෙ ඉටපස්සෙ පරන hosting Cpanel එකෙන් domain එක delete කරල අලුත් Cpanel එකට add කරා
    එත් තාම මචන් site එක load වෙන්නෙ පරන hosting එකෙන් ම්යි නෙ .. :( මම
    පරන hosting එකෙ උන්ව contact කරහම කියනවා nameservers උත් අලුත් hosting එකට මරු වෙලා තියෙන්නෙ කියලා අනික මම domain එක පරන hosting Cpanel එකෙන් delete කරත් එක්කනෙ බන් මෙහෙම වෙන්නෙ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න .. නෑත්නම් bump එකක් වත් දලා යන්න :( :(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    mokakda site eka kiyahan. anika maaru karapu gaman oowa maaru wenne na dawasak dekak yanawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක අවුලක් නෑ බං. ඩොමේන් එක හරියට පාක් වෙලා ඇති සෙටින්ස් හරි නම්.
    වැඩේ තියෙන්නෙ DNS update වෙලා නෑ තාම. දවස් දෙකක් තුනක් යනවා සමහර වෙලාවට.

    Proxy වලින් ට්‍රයි කරලා බලන්න hidemyass වගේ ගින්දර වගේ අලුත් සයිට් එක ලෝඩ් වෙයි. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ehemada ? .LK domain ekek habai machan eth parana hosting eken kiwwane aluth hosting eke nameservers walata maru wela tiyenne kiyala ekai case eka :baffled:

    DNS තෙරියා?
    Open DNS, Google DNS ට්‍රයි කරලා බලපං.
    ලංකාවෙ ISP ලගෙ කේස් එකක් මම හිතන්නෙ තියෙන්නෙ.
    උඹෙ browser cache ක්ලියර් කරලත් බලන්න :D
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    පැටියා;15997365 said:
    ඕක අවුලක් නෑ බං. ඩොමේන් එක හරියට පාක් වෙලා ඇති සෙටින්ස් හරි නම්.
    වැඩේ තියෙන්නෙ DNS update වෙලා නෑ තාම. දවස් දෙකක් තුනක් යනවා සමහර වෙලාවට.

    Proxy වලින් ට්‍රයි කරලා බලන්න hidemyass වගේ ගින්දර වගේ අලුත් සයිට් එක ලෝඩ් වෙයි. :)

    machan parana site ekai aluth ekai dekama ekai mata hosting eka maru karanna one une,
    mata .LK nameservers maru una kiyala email ekakuth awa parana hosting eke un kiyanawa nameservers dan aluth hosting eke ewalu tiyenne
    eth kal yanawada machan ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan parana site ekai aluth ekai dekama ekai mata hosting eka maru karanna one une,
    mata .LK nameservers maru una kiyala email ekakuth awa parana hosting eke un kiyanawa nameservers dan aluth hosting eke ewalu tiyenne
    eth kal yanawada machan ?

    එක පැත්තකිං උඹෙ Hosting company දෙක අතරෙ ඕක මාරු වෙන්න ඕනෙ.
    අනික් පැත්තෙන් DNS වලින් අප්ඩේට් වෙන්න ඕනෙ අලුත් IP address එකට. :D
     
    • Like
    Reactions: kota119

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    පැටියා;15997388 said:
    එක පැත්තකිං උඹෙ Hosting company දෙක අතරෙ ඕක මාරු වෙන්න ඕනෙ.
    අනික් පැත්තෙන් DNS වලින් අප්ඩේට් වෙන්න ඕනෙ අලුත් IP address එකට. :D
    adeee wade hari patiyoooo :P thanks bun umba kiwwa wage browser eke cache awulak tibila tiyenne :P thanks bun dan elata wada :rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Poddak idala balanna! 24Hrs wage athulatha samahara wita hari yayi :)

    Cool Down :cool:

    ube connection eka disconnect karala aayeth connecte karala balapan. harige nathnam scurvy kiyapu eka karapan

    Ow DNS maru wenna daws 2k withara yanawa balapan ohoma idala mukuth wenne na mcn :)

    tikak wela yanawa ban okata.. 48 hours idala balapan.. mata nam ithin wedima dawasak giye.

    wade hari machan okkomallatama thanks udawu karata :yes: