Domain OK .... Now Hosting

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    Machanla mage domain ekanam hari dan. Site Ekath hari

    @Nadun26 mahathaata pin sidu wannata $2.68 domain eka laba gaththaa.

    Dan mage site eka host karanna . low cost ho free hari place ekak kiyapallako.
     
    • Like
    Reactions: Nadun26

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    ඔය අඩු ගානට තියන එවයි support එකයි uptime එකයි බලල ගනින්.. නැත්නං වත වෙනවා.. මම නං අවුරුදු 13ක් තිස්සේ bluehost.. උන්ගේ service හොඳයි.. අඩුවටම ඕනේ නං ඉතින් ලංකවේ ජරාවල් තමයි..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Machanla mage domain ekanam hari dan. Site Ekath hari

    @Nadun26 mahathaata pin sidu wannata $2.68 domain eka laba gaththaa.

    Dan mage site eka host karanna . low cost ho free hari place ekak kiyapallako.
    Hosting අපෙන් ගන්න මචන් https://www.divvyhosting.lk අවුරුද්දටම රු 1100 සිට තියෙනවා Hosting , අඩුවට දුන්නා කියලා කිසි අවුලක් නැහැ Support එකත් උපරිමයෙන් දෙනවා

    ඔය අඩු ගානට තියන එවයි support එකයි uptime එකයි බලල ගනින්.. නැත්නං වත වෙනවා.. මම නං අවුරුදු 13ක් තිස්සේ bluehost.. උන්ගේ service හොඳයි.. අඩුවටම ඕනේ නං ඉතින් ලංකවේ ජරාවල් තමයි..
    ලංකාවේ අනිත් එව්වා ගැන නම් දන්නේ නැහැ අපේ නම් මචන් එහෙම නැහැ
    ------ Post added on Aug 15, 2023 at 2:09 PM
     
    • Like
    Reactions: harshasoon