Domain transfer help

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    mage domain ekak thiyanawa 1&1 Ionos eke. eka transfer karanna ona Namesilo ekata. prashne mekayi:

    renewal ekata hariyatama thawa 30 days. kawada wage transfer karoth harida? iwara unata passema karanawada nathnam danma karanawada?
    danma karoth renewal fee eka double weyida?

    yanne namesilo ekata. ganan adu hinda.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    kawada wage transfer karoth harida? iwara unata passema karanawada nathnam danma karanawada?
    danma karoth renewal fee eka double weyida?

    :eek: suscriptionඑක ඉවර වුනාට පස්සෙ transfer කරන්න දෙනවද කියල sure ද මචං?? මමනම් හිතන්නෙ නෑ.. කරන එකක් ඊට කලින් කරානම් හොදයි කියල හිතනවා..නැත්නම් උබට ආයෙත් 1month pay කරලා ගන්න වෙයි උන් බෑ කිවුවොත් :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    :eek: suscriptionඑක ඉවර වුනාට පස්සෙ transfer කරන්න දෙනවද කියල sure ද මචං?? මමනම් හිතන්නෙ නෑ.. කරන එකක් ඊට කලින් කරානම් හොදයි කියල හිතනවා..නැත්නම් උබට ආයෙත් 1month pay කරලා ගන්න වෙයි උන් බෑ කිවුවොත් :baffled:
    ehema ekakuth thiyanawa. mama baluwe grace period eke karanawada kiyala. dan karoth namesilo eken extra ganida kiyala. kohomath kalin karana eka hondayi wage ne.