Godaddy to Cloudflare Domain Transfer

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Q8KmRar.png

    iar1uJ2.png

    6z2QvKt.png
     
    • Like
    Reactions: uthpalakalwana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Godaddy එකට ගෙවන්නේ පිස්සුවකට ද ? Cloudflare එකට විතරක් ගෙවන්න
    Transfer Fee එක එතකොට කෙලින් ම අවුරුද්දකට Domain එක Renew වෙනවා Transfer Fee එකෙන් ම.

    Domain එකක් කොහෙන් කොහෙට මාරු කලත් ඔහොම තමා වෙන්නේ.

    Domain එක EXP වෙලා නම් තමා Godaddy එකට Renew එක කරලා අය Transfer කරන්න වෙන්නේ. එතකොට වියදම් වැඩි හැබැයි 2025 ට ම Renew වෙනවා Transfer කරනකොට තව සැරයක් Renew වෙන නිසා නිකන් ම.

    Domain එක EXP වෙන්න සතියක් තියලා කරන්න සමහර වෙලාවට පරක්කු වෙනවා මාරු වෙන්න.

    Cloudflare එකේ Support නම් දෙන්නේ නැහැ Business plan එකට යන්නේ නැතුව $ 200 Monthly එක එකත් මතක තියාගන්න. උන් තව ගොඩක් දේවල් තියෙනවා Free නොදෙන namesilo වගේ බලන්න Support හොද ලාබ තැනක් හොයනවා නම්.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    mama godakma beluwe renewal fee eka cloudflare eke anith ewata wediya laba nisa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mama godakma beluwe renewal fee eka cloudflare eke anith ewata wediya laba nisa
    ඔව් ගන්න , Domain එකකට Support කියලා ගන්න දේකුත් නැහැනේ එක නිසා වැඩි අවුලක් නැහැ.