Donald Trump ඇපල්_ගැන කිව්ව දේ
මාධ්‍යවේදියා: "ඇපල් සමාගමේ ක්ෂණික කඩාවැටීමක් ඇතිවෙන්න ඉඩ තියෙන බව ඒ සමාගම පවසනවා. ඔබතුමා ඒ ගැන සලකා බැලුවාද?"
ජනාධිපතිවරයා: "නෑ. මට ඊටවඩා සලකා බලන්න දේවල් තියෙනවා. මට සලකා බලන්න රටක් තියෙනවා. මම මේ රට ගැනයි හොයලා බලන්න ඕනා. ඇපල් සමාගම ගැන නෙවෙයි..
ඇපල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන සියල්ලම සිදුකරන්නේ චීනයේ. ඔවුන්ගේ කර්මාන්තශාලා තියෙන්නෙ චීනයේ. ඇපල් සමාගමෙන් ප්‍රතිලාභ ලබන්නේ අපේ රට නෙවෙයි චීනය. ඇපල් සමාගම කඩා වැටුනොත් අපට වඩා පාඩුව වෙන්නෙ චීනයට.
එයාලට කියන්න එයාලගේ කර්මාන්තශාලා අපේ රටේ ඉදිකරන්න කියලා. එයලට කියන්න එයාලගේ සැතපුම් ගණනක් දිග නිෂ්පාදනාගාර අමෙරිකාව ඇතුලේ හදන්න කියලා.
එයාලට කියන්න එයාලා චීනයට දීලා තියෙන රස්සා ටික අපේ රටේ මිනිස්සුන්ට දෙන්න කියලා. ඊටපස්සේ මම එයාලා ගැන හොයලා බලන්නම්."
කවදද අප්පා අපටත් මේ විදියේ රට ගැන හිතන, රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන නායකයෙක් ලැබෙන්නේ.