Donald Trump ඇපල්_ගැන කිව්ව දේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,342
    113
    Donald Trump ඇපල්_ගැන කිව්ව දේ

    49422670_791389731210580_2439834877768499200_n.jpg

    මාධ්‍යවේදියා: "ඇපල් සමාගමේ ක්ෂණික කඩාවැටීමක් ඇතිවෙන්න ඉඩ තියෙන බව ඒ සමාගම පවසනවා. ඔබතුමා ඒ ගැන සලකා බැලුවාද?"

    ජනාධිපතිවරයා: "නෑ. මට ඊටවඩා සලකා බලන්න දේවල් තියෙනවා. මට සලකා බලන්න රටක් තියෙනවා. මම මේ රට ගැනයි හොයලා බලන්න ඕනා. ඇපල් සමාගම ගැන නෙවෙයි..

    ඇපල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන සියල්ලම සිදුකරන්නේ චීනයේ. ඔවුන්ගේ කර්මාන්තශාලා තියෙන්නෙ චීනයේ. ඇපල් සමාගමෙන් ප්‍රතිලාභ ලබන්නේ අපේ රට නෙවෙයි චීනය. ඇපල් සමාගම කඩා වැටුනොත් අපට වඩා පාඩුව වෙන්නෙ චීනයට.

    එයාලට කියන්න එයාලගේ කර්මාන්තශාලා අපේ රටේ ඉදිකරන්න කියලා. එයලට කියන්න එයාලගේ සැතපුම් ගණනක් දිග නිෂ්පාදනාගාර අමෙරිකාව ඇතුලේ හදන්න කියලා.

    එයාලට කියන්න එයාලා චීනයට දීලා තියෙන රස්සා ටික අපේ රටේ මිනිස්සුන්ට දෙන්න කියලා. ඊටපස්සේ මම එයාලා ගැන හොයලා බලන්නම්."

    කවදද අප්පා අපටත් මේ විදියේ රට ගැන හිතන, රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන නායකයෙක් ලැබෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරාවටම ඇමරිකන් පැක්ටරි ටික චීනෙන් අයින් කලොත් ඕකුන්ට කෙළ වෙනව ඇපල්, hp, ibm etc...
    එකයි චීන්නු වෙන රටවල් වල ආර්ථිකේ අල්ලන්න ගේම ගහන්නේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මාධ්‍යවේදියා: "ඇපල් සමාගමේ ක්ෂණික කඩාවැටීමක් ඇතිවෙන්න ඉඩ තියෙන බව ඒ සමාගම පවසනවා. ඔබතුමා ඒ ගැන සලකා බැලුවාද?"

    ජනාධිපතිවරයා: "නෑ. මට ඊටවඩා සලකා බලන්න දේවල් තියෙනවා. මට සලකා බලන්න රටක් තියෙනවා. මම මේ රට ගැනයි හොයලා බලන්න ඕනා. ඇපල් සමාගම ගැන නෙවෙයි..

    ඇපල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන සියල්ලම සිදුකරන්නේ චීනයේ. ඔවුන්ගේ කර්මාන්තශාලා තියෙන්නෙ චීනයේ. ඇපල් සමාගමෙන් ප්‍රතිලාභ ලබන්නේ අපේ රට නෙවෙයි චීනය. ඇපල් සමාගම කඩා වැටුනොත් අපට වඩා පාඩුව වෙන්නෙ චීනයට.

    එයාලට කියන්න එයාලගේ කර්මාන්තශාලා අපේ රටේ ඉදිකරන්න කියලා. එයලට කියන්න එයාලගේ සැතපුම් ගණනක් දිග නිෂ්පාදනාගාර අමෙරිකාව ඇතුලේ හදන්න කියලා.

    එයාලට කියන්න එයාලා චීනයට දීලා තියෙන රස්සා ටික අපේ රටේ මිනිස්සුන්ට දෙන්න කියලා. ඊටපස්සේ මම එයාලා ගැන හොයලා බලන්නම්."

    කවදද අප්පා අපටත් මේ විදියේ රට ගැන හිතන, රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන නායකයෙක් ලැබෙන්නේ.

    ට්‍රම්ප් කියන්නේ ලෝක හරකෙක්. ට්‍රම්ප් ගේ ස්ටාෆ් එකේ උන් ඔහුව අතැහැර යනවා. ඩෙෆෙන්ස් සෙකර්ට්‍රීස් ලා එක්කෝ අස්වුනා, නැත්නම් අස්කලා. වයිට් හවුස් එකේ ස්ටාෆ් එකට මිනිස්සු එන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඇමරිකාව අද හුදෙකලා වෙලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර. බෝඩර් එක සුරකින්න කියා, කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6 ක් ඉල්ලා දැන් අද වෙනකොට ඇමරිකාවේ ආන්ඩුව දින 16ක් ක්‍රියාත්මක නෑ. ඒ වගේ පිස්සු හුටන් කෙනෙක් ට්‍රම්ප් කියන්නේ. උඹලාටත් ඒ වගේ ගොන් හරකෙක් ඉන්නවා නම් ශෝක් නේහ්?
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Apple company eke hamadema USA wala karoth apita ithin hinakinwath Apple phn ekak ganna wenne naha. Habayi ithin ethical widiyata nishpadana katayuthunam karayi.

    Apple dan China wala idan India walata maru wenawa neda..?
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0

    කවදද අප්පා අපටත් මේ විදියේ රට ගැන හිතන, රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන නායකයෙක් ලැබෙන්නේ.

    Active Measures (2018) kiyala film ekak thiyanawa. Eka poddak balapan.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ට්‍රම්ප් කියන්නේ ලෝක හරකෙක්. ට්‍රම්ප් ගේ ස්ටාෆ් එකේ උන් ඔහුව අතැහැර යනවා. ඩෙෆෙන්ස් සෙකර්ට්‍රීස් ලා එක්කෝ අස්වුනා, නැත්නම් අස්කලා. වයිට් හවුස් එකේ ස්ටාෆ් එකට මිනිස්සු එන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඇමරිකාව අද හුදෙකලා වෙලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර. බෝඩර් එක සුරකින්න කියා, කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6 ක් ඉල්ලා දැන් අද වෙනකොට ඇමරිකාවේ ආන්ඩුව දින 16ක් ක්‍රියාත්මක නෑ. ඒ වගේ පිස්සු හුටන් කෙනෙක් ට්‍රම්ප් කියන්නේ. උඹලාටත් ඒ වගේ ගොන් හරකෙක් ඉන්නවා නම් ශෝක් නේහ්?[/QUOTE]

    හුත්තො උගෙ නම දැනගෙන කතාකරපන්.
    මෛත්‍රී ඩොනල්ඩ් රාජපක්ෂ
    .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    සිරාවටම ඇමරිකන් පැක්ටරි ටික චීනෙන් අයින් කලොත් ඕකුන්ට කෙළ වෙනව ඇපල්, hp, ibm etc...
    එකයි චීන්නු වෙන රටවල් වල ආර්ථිකේ අල්ලන්න ගේම ගහන්නේ

    චයිනා නිසා තමයි මෙලො රහක් නැති ඇමරිකන් බ්‍රැන්ඩ් ලොකේ පුරාම ප්‍ර්චලිත උනෙ.
    ජපන් බඩුවටත් වඩා අඩු ගානට දීපු නිසා.
    මුල ට්‍රම්ප් ට මතක නැහැ ..
    ඇමරිකාවේ ඇප්ල් ගහලා වික්කොත් ඇමරිකන් කාරයින්ටත් ඇපල් ගන්න බැරි ගානක් වෙයි.
    නිශ්පාදන වියදම වැඩිනිසා..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ට්‍රම්ප් කියන්නේ ලෝක හරකෙක්. ට්‍රම්ප් ගේ ස්ටාෆ් එකේ උන් ඔහුව අතැහැර යනවා. ඩෙෆෙන්ස් සෙකර්ට්‍රීස් ලා එක්කෝ අස්වුනා, නැත්නම් අස්කලා. වයිට් හවුස් එකේ ස්ටාෆ් එකට මිනිස්සු එන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඇමරිකාව අද හුදෙකලා වෙලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර. බෝඩර් එක සුරකින්න කියා, කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6 ක් ඉල්ලා දැන් අද වෙනකොට ඇමරිකාවේ ආන්ඩුව දින 16ක් ක්‍රියාත්මක නෑ. ඒ වගේ පිස්සු හුටන් කෙනෙක් ට්‍රම්ප් කියන්නේ. උඹලාටත් ඒ වගේ ගොන් හරකෙක් ඉන්නවා නම් ශෝක් නේහ්?

    Snowflake detected!
    Too much CNN can cause this disorder. Stay away from Liberal Leftist media for one week and comment again..
     
    119elakiri

    Active member
  • ට්‍රම්ප් කියන්නේ ලෝක හරකෙක්. ට්‍රම්ප් ගේ ස්ටාෆ් එකේ උන් ඔහුව අතැහැර යනවා. ඩෙෆෙන්ස් සෙකර්ට්‍රීස් ලා එක්කෝ අස්වුනා, නැත්නම් අස්කලා. වයිට් හවුස් එකේ ස්ටාෆ් එකට මිනිස්සු එන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඇමරිකාව අද හුදෙකලා වෙලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර. බෝඩර් එක සුරකින්න කියා, කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6 ක් ඉල්ලා දැන් අද වෙනකොට ඇමරිකාවේ ආන්ඩුව දින 16ක් ක්‍රියාත්මක නෑ. ඒ වගේ පිස්සු හුටන් කෙනෙක් ට්‍රම්ප් කියන්නේ. උඹලාටත් ඒ වගේ ගොන් හරකෙක් ඉන්නවා නම් ශෝක් නේහ්?
    ow ban trump kiwwama chinese unta deela tiyana rassawal us minissunta denna kiwwama kattiya hithanawa athi pora rata gena hithanawa kiyala. wenna athi samahara wita rata gena hithanawa athi gonek wage. us wala cost of living 10* china walata wada. ecchara ganan deela phone ganna minissunta pissu ne. korean products walata hoda kalk yai

    lankawe un hithanneth ohomama tama rajyasewaka ganana laksha 15 kala kiwwama ape un uda pena pena ath pudi gahanawa, samurdi dena minissu gana tawa lakshakin wendi kara kiwwama athpudi gahanawa, IMF eke plug eka galawanawa kiwwama ath pudi gahanawa.

    minissunta economic accuracy eka adui. smanyen ratawa ratawal loan ganne 0.1% wage podi ganan walata eth ape un chinnese ewungen 6% withara loan gannawa. unge labour, material wage condition ekka.

    Lankawe ekek gen ahuwoth japan walin 50% poliyata denawa china walin oya condition ekka 6% denawa mokadda ganne kiyala ahuwoth ape un kiyai china walin gannawa kiyala. ape unta terenne ne IMF wage ewa kiyanne monawada kiyalawath.
    ape ratawal goda ganna beri ekai.
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0

    චයිනා නිසා තමයි මෙලො රහක් නැති ඇමරිකන් බ්‍රැන්ඩ් ලොකේ පුරාම ප්‍ර්චලිත උනෙ.
    ජපන් බඩුවටත් වඩා අඩු ගානට දීපු නිසා.
    මුල ට්‍රම්ප් ට මතක නැහැ ..
    ඇමරිකාවේ ඇප්ල් ගහලා වික්කොත් ඇමරිකන් කාරයින්ටත් ඇපල් ගන්න බැරි ගානක් වෙයි.
    නිශ්පාදන වියදම වැඩිනිසා..

    Trumpge ehemath samahara company thibune China wala.
     
    Dec 31, 2018
    332
    22
    0
    ඇපල් පයිය කඩන් වැටුනා කියල අපිට පුකද හුත්තො. ඊලඟට මිදි කියල එකක් හදයි. මෝඩ පක්කු දෙන්නෙ පුකෙන් යන ටෝක් තමයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ට්‍රම්ප් කියන්නේ ලෝක හරකෙක්. ට්‍රම්ප් ගේ ස්ටාෆ් එකේ උන් ඔහුව අතැහැර යනවා. ඩෙෆෙන්ස් සෙකර්ට්‍රීස් ලා එක්කෝ අස්වුනා, නැත්නම් අස්කලා. වයිට් හවුස් එකේ ස්ටාෆ් එකට මිනිස්සු එන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඇමරිකාව අද හුදෙකලා වෙලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර. බෝඩර් එක සුරකින්න කියා, කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6 ක් ඉල්ලා දැන් අද වෙනකොට ඇමරිකාවේ ආන්ඩුව දින 16ක් ක්‍රියාත්මක නෑ. ඒ වගේ පිස්සු හුටන් කෙනෙක් ට්‍රම්ප් කියන්නේ. උඹලාටත් ඒ වගේ ගොන් හරකෙක් ඉන්නවා නම් ශෝක් නේහ්?

    ඇයි යකෝ අපිට පොරට වඩා හොද එකෙක් ඉන්නවා නොවෑ (හිටං හුටං චූන් පටාන් ඩෝන්)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ට්‍රම්ප් බිස්නස් කාරයෙක් හැටියට දකින්නේ. ඇමෙරිකාවේ මිනිස්සුන්ටත් අපේ ලෙඩේ බෝවෙලා එක තැන ඉදලා එකම ක්‍රමේ ඉදලා උන් බයයි අමුතුම වෙනසකට යන්න. උන්ට මැව්වේ කුනු ජොබ් අපි කරන්නේ නෑ ලොකු ජොබ් කරන්න. දැන් උන්ගෙම කුනු ජොබ් වලින් වෙන උන් ගොඩ යන්වා. ලොකේ බිලියනපතියෝ වැඩිම ඉන්නේ ඇමරිකාවේ , ඒ කියන්නේ හොද ආර්ථයක් උන් ටිකම දීල. උන් හින්දම වෙන උන් දියුණු උනා. ශ්‍රම විභජනය ගෝලෝබල් කරල උන දේ. ට්‍රම්ප් ඇමෙරිකාවට පවර් එක ලුස් වෙන්න කලින් පල්ග් ගලවන්න බලන්නේ. ලොකේ රාජ්‍ය ආදායම 1930 විතර අරන් බලන්න ඇමෙරිකාව ගිය රෙට් එක බල්ලෙක් හිටියේ නෑ චීනේ කවදාවත් ලිස්ට් එකේ 10 පල්හෙට ගියේ නෑ 2005 වගේ ඉදාල සුපිරියට බුස්ට් උනේ ලාබ ශ්‍රමයයි , කාර්‍යෂම බව නිසා. ඒ අස්සේ උන් කොපි කර . දාල ඇපල් කැලේට යන්න ෆෝන් ගහනවා. බිස්නස් වලට වඩා තාක්ෂණය ඇමරිකාව ලික් කරගත්තා. දැන් ඇමරිකාව පල්ග් ගැලෙවත්ත් චීනෙට දුවන්න පුලුවන් ලයින් එකක් අරන් ඉන්නේ, ගැලෙව්වොත් පොඩි ඩ්‍රොප් එකක් වෙයි වගේම යුදයකට පාර කපන්නත් පුලුවබ්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    සිරාවටම ඇමරිකන් පැක්ටරි ටික චීනෙන් අයින් කලොත් ඕකුන්ට කෙළ වෙනව ඇපල්, hp, ibm etc...
    එකයි චීන්නු වෙන රටවල් වල ආර්ථිකේ අල්ලන්න ගේම ගහන්නේ

    too late now
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Anna eekai dan hamooma kiyanne amarican karayek ape rate janadipathi karanna oone kiyala. Amarican polawe pas pagapu kenek kawada wath anunge ratawal walata kade yanne na. Thamange rata wenuwen thamai wada karanne