නෑ බං චයිනා වල හැදුවත් ඇමරිකාවෙ හැදුවත් උන්ට මහ ගානක් යන්නේ නෑ එක යුනිට් එකකට. ඇපල් කියන්නේ overprice එකක්.
චයිනා නිසා තමයි මෙලො රහක් නැති ඇමරිකන් බ්‍රැන්ඩ් ලොකේ පුරාම ප්‍ර්චලිත උනෙ.
ජපන් බඩුවටත් වඩා අඩු ගානට දීපු නිසා.
මුල ට්‍රම්ප් ට මතක නැහැ ..
ඇමරිකාවේ ඇප්ල් ගහලා වික්කොත් ඇමරිකන් කාරයින්ටත් ඇපල් ගන්න බැරි ගානක් වෙයි.
නිශ්පාදන වියදම වැඩිනිසා..






