Donald Trump ඇපල්_ගැන කිව්ව දේ

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    චයිනා නිසා තමයි මෙලො රහක් නැති ඇමරිකන් බ්‍රැන්ඩ් ලොකේ පුරාම ප්‍ර්චලිත උනෙ.
    ජපන් බඩුවටත් වඩා අඩු ගානට දීපු නිසා.
    මුල ට්‍රම්ප් ට මතක නැහැ ..
    ඇමරිකාවේ ඇප්ල් ගහලා වික්කොත් ඇමරිකන් කාරයින්ටත් ඇපල් ගන්න බැරි ගානක් වෙයි.
    නිශ්පාදන වියදම වැඩිනිසා..
    නෑ බං චයිනා වල හැදුවත් ඇමරිකාවෙ හැදුවත් උන්ට මහ ගානක් යන්නේ නෑ එක යුනිට් එකකට. ඇපල් කියන්නේ overprice එකක්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ට්‍රම්ප් කියන්නේ ලෝක හරකෙක්. ට්‍රම්ප් ගේ ස්ටාෆ් එකේ උන් ඔහුව අතැහැර යනවා. ඩෙෆෙන්ස් සෙකර්ට්‍රීස් ලා එක්කෝ අස්වුනා, නැත්නම් අස්කලා. වයිට් හවුස් එකේ ස්ටාෆ් එකට මිනිස්සු එන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඇමරිකාව අද හුදෙකලා වෙලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර. බෝඩර් එක සුරකින්න කියා, කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6 ක් ඉල්ලා දැන් අද වෙනකොට ඇමරිකාවේ ආන්ඩුව දින 16ක් ක්‍රියාත්මක නෑ. ඒ වගේ පිස්සු හුටන් කෙනෙක් ට්‍රම්ප් කියන්නේ. උඹලාටත් ඒ වගේ ගොන් හරකෙක් ඉන්නවා නම් ශෝක් නේහ්?

    CNN viewer :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    China's workshop mafia should be removed. Engineers and technical people are getting payed less and less all over the country due to China's slavery :)
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    american un illana salary gewoth apple unta kela wenawa

    umba ehema hithanawada ?
    apple eke un hadanna 25 yana de wikunanne 100 kata.
    trump kiyana widiyata kaloth oka 90k unath apple unta padi na.
    eth ara profit margin eka ganna wenne na, eka thibboth apple phone ekak laksha 5/6 kata ganna awei ape unta.

    baya wenna epa ape harak eth okama gani :baffled::baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    umba ehema hithanawada ?
    apple eke un hadanna 25 yana de wikunanne 100 kata.
    trump kiyana widiyata kaloth oka 90k unath apple unta padi na.
    eth ara profit margin eka ganna wenne na, eka thibboth apple phone ekak laksha 5/6 kata ganna awei ape unta.

    baya wenna epa ape harak eth okama gani :baffled::baffled:

    un phone walata wada unge ara loku show rooms maintain karanna thamai bn unta cost yanne.ekai loku profit margin ekak ganne ewata spend karanna.