Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ට්‍ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා
    අඩෝ ජෝක් නෙවෙයි වෙන්න පුළුවන් බන් පෙන්නේ නැද්ද මේ යක්කු අවරුදු දෙකක් ගිහින් මුකුත් කරේ නැ න් මත මයිත්‍රීට සපෝර්ට් කරේ අර ආබාදිත රණවිරුවන්ට ගහපු එකෙන් පස්සේ එපාම උනා බන්
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අඩෝ උබ දැන් කෝට්ටේ බදන් අඩපන් පව් බන් උබ ලොල් මාත් හිලරිට කැමැතෙන් හිටියේ හුට්ටි එල්ටීටීඊ පකයෝ හොදයි කිව්ව නිසා දැන් මට පට්ට සතුටුයි ඕකිට ඔහොම වෙලා මදි
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මේකයි සිද්දිය මම දන්නා එව්න්ගේ ,

    1. ට්‍රම්ප් මහින්ද වගේ ජාතිවාදය මගින් ගොඩ යන්න හදන්නේ එකට සමහර සුද්දෝ කැමති නැහැ ...ඒ වගේම උගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැහැ කියහන්කෝ

    2. හිලරිට ප්‍රති පතති ප්‍රකාශනයක් තියෙනවා ..ඒ උනාට හිලරි කියන්නේ පට්ට බොරු කාරයක් කියලයි උන් කියන්නේ ( මයිත්තිරිගේ සෙට් එක වගේ )...

    ඇමරිකාවේ මිනිස්සු ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ ....එකනේ ඔබාමා ඇමරිකාවේ අවසන් ජනාධිපති කියලත් වැකියක් කරලියට ඇවිත් තියෙන්නේ

    මේ වෙනකොට වැඩි වාසි තියෙන්නේ හිලරි පැත්තට ....මොකද ගැනු ජනාධිපති කෙනෙකුත් ගෙනල්ලා බලන්න හිතන සෙට් එකකුත් ඉන්නවා ...

    උඹ ලංකාවේ ජනාධිපතවරණයේදී බොරැ කිව්වා වගේම මේකෙත් බොරැ කියලා නෝන්ඩියි නේද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකයි සිද්දිය මම දන්නා එව්න්ගේ ,

    1. ට්‍රම්ප් මහින්ද වගේ ජාතිවාදය මගින් ගොඩ යන්න හදන්නේ එකට සමහර සුද්දෝ කැමති නැහැ ...ඒ වගේම උගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැහැ කියහන්කෝ

    2. හිලරිට ප්‍රති පතති ප්‍රකාශනයක් තියෙනවා ..ඒ උනාට හිලරි කියන්නේ පට්ට බොරු කාරයක් කියලයි උන් කියන්නේ ( මයිත්තිරිගේ සෙට් එක වගේ )...

    ඇමරිකාවේ මිනිස්සු ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ ....එකනේ ඔබාමා ඇමරිකාවේ අවසන් ජනාධිපති කියලත් වැකියක් කරලියට ඇවිත් තියෙන්නේ

    මේ වෙනකොට වැඩි වාසි තියෙන්නේ හිලරි පැත්තට ....මොකද ගැනු ජනාධිපති කෙනෙකුත් ගෙනල්ලා බලන්න හිතන සෙට් එකකුත් ඉන්නවා ...

    gasa:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hilery paradunoth mama me thread eka dapu ekata rs 50,000 k denawa !

    kwik-cta-deal.png

    ට්‍ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා

    :lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇමරිකාවේ ඉන්න කොටි හිතවාදීන් (දෙමල කොටියෝ) හිතන් හිටියේ ලංකාවේ කොරා වගේ ඇමරිකාවෙත් උන්ට ඕන විදියට ජනාධිපති කෙනෙක් පත්කර ගන්න පුලුවන් වෙයි කියලා හිටං....

    ලංකාවේ බඩ ගැන හිතන පුන්නක්කු බොන තණකොල කන කකුල්දෙකේ හරක් හිටියට, ඇමරිකවේ ඇමරිකන් ජාතිකයෝ බඩට කලින් රට කියන හැගීමෙන් කටයුතු කරන්නේ....

    දැන් ඉතිං කොටින්ට විතරක් නොවෙයි...
    සොරිසේනලාට, අගනැටිලාට,
    මං-ගල කොලුවට, හොරගොල්ලේ ඇනිබල් අක්කටත් රිදෙයි මක්ක කොරන්නද.... වේදනාවට කාපල්ලා පොන්ගල් කිරිබත්...

    14956057_1246891108705204_9056117513143736276_n.jpg
     
    • Like
    Reactions: Yahapala_Naya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,032
    5,777
    113
    canada
    හිලරි දිනවන්න උබල මොකද්ද කරන්නේ?

    පැය දෙකහමාරක ස්ක්ය්පි සකච්ච්වක් මගින්...................:P:P.