අඩෝ ජෝක් නෙවෙයි වෙන්න පුළුවන් බන් පෙන්නේ නැද්ද මේ යක්කු අවරුදු දෙකක් ගිහින් මුකුත් කරේ නැ න් මත මයිත්රීට සපෝර්ට් කරේ අර ආබාදිත රණවිරුවන්ට ගහපු එකෙන් පස්සේ එපාම උනා බන්ට්ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා
අඩෝ උබ දැන් කෝට්ටේ බදන් අඩපන් පව් බන් උබ ලොල් මාත් හිලරිට කැමැතෙන් හිටියේ හුට්ටි එල්ටීටීඊ පකයෝ හොදයි කිව්ව නිසා දැන් මට පට්ට සතුටුයි ඕකිට ඔහොම වෙලා මදි
මේකයි සිද්දිය මම දන්නා එව්න්ගේ ,
1. ට්‍රම්ප් මහින්ද වගේ ජාතිවාදය මගින් ගොඩ යන්න හදන්නේ එකට සමහර සුද්දෝ කැමති නැහැ ...ඒ වගේම උගේ ප්‍රතිපත්ති ප්රකාශනයක් නැහැ කියහන්කෝ
2. හිලරිට ප්‍රති පතති ප්රකාශනයක් තියෙනවා ..ඒ උනාට හිලරි කියන්නේ පට්ට බොරු කාරයක් කියලයි උන් කියන්නේ ( මයිත්තිරිගේ සෙට් එක වගේ )...
ඇමරිකාවේ මිනිස්සු ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ ....එකනේ ඔබාමා ඇමරිකාවේ අවසන් ජනාධිපති කියලත් වැකියක් කරලියට ඇවිත් තියෙන්නේ
මේ වෙනකොට වැඩි වාසි තියෙන්නේ හිලරි පැත්තට ....මොකද ගැනු ජනාධිපති කෙනෙකුත් ගෙනල්ලා බලන්න හිතන සෙට් එකකුත් ඉන්නවා ...
Samahara modayo hithang inne trump dinai kiyala ......ung ithing nugath moda harakne
Do u knw wt i mean?

ko bun ubaමේකයි සිද්දිය මම දන්නා එව්න්ගේ ,

හිලරි සමග නැගිටිමුhilery paradunoth mama me thread eka dapu ekata rs 50,000 k denawa !

hilery paradunoth mama me thread eka dapu ekata rs 50,000 k denawa !
accept !
ට්‍ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා

හිලරි දිනවන්න උබල මොකද්ද කරන්නේ?
පැය දෙකහමාරක ස්ක්ය්පි සකච්ච්වක් මගින්....................