Donation එකක් ගන්න තැනක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රෙඩිට් හරි මොකක් හරි මගුලකින් ඩොලර් එක ඩොලර් වගේ හිගාකන්න online platform එකක් නැද්ද හොර වැඩ නොකර
     
    • Sad
    Reactions: Hecker

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,291
    1
    59,351
    113
    Kaduwela
    ඔයා දාල තියන වෙබ් වලින් income එකක් අරන් තියනවද ??? ඕවයින්ලංකාවේ උන්ට donation ලැබෙනවද බන් ??
    Patreon nam aragena na. Buymeacoffee eken aragena thiyenwa. Stripe account ekata.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Patreon nam aragena na. Buymeacoffee eken aragena thiyenwa. Stripe account ekata.
    ඒ කියන්නේ youtube චැනල් එකක් ලින්ක් කරලද ?? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ??