Donation for

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    පන්නල වෙල්පල්ල ප්‍රදේශයේ හදිසි අනතුරකින් එක් පාදයක් අහිමිවු දෙදරු පියකු ගැන අපි ගිය මසදී ඔබට කිවුවා.ඔහුට නව පාදයක් දැමීම සදහා 485000.00ක මුදලක් වැය වන අතර රත්තරන් හදවත් ඇති උතුම් මිනිසුන්ගේ එකතුවෙන් 360,000ක මුදලක් ලැබුන අතර එම මුදලින් ලක්ශ 3ක් ගෙවා ඔහු වෙනුවෙන් එම පාදය සෑදීමට

    එම ස්ථානයට දුන් අතර මෙම මස 19 වන දින මුලු මුදල ගෙවා පාදය ලබා ගැනීමට අවශ්‍යයි .තව මේ වෙනුවෙන් 120,000ක මුදලක් අවශ්‍ය වන අතර රත්තරන් හදවත් ඇති ඔබගෙන් ඉල්ලා සිටිනවා හැකිනම් මේ වෙනුවෙන් එකතුවන ලෙස.
    හිතන්න තරුණ අවදියේදීම ඔබටත් කකුලක් අහිමිවූවොත් කොහොමද කියල.


    දුරකථන අන්කය
    0769122755 සනත්

    ගිනුම් විස්තර
    කාංචනා දිල්රුක්ශි(බිරිද)
    ලන්කා බැංකුව
    වෙල්පල්ල ශාඛාව
    6331400


    #copied


     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,081
    35,960
    113
    මැදමහනුවර
    මේක බලපන්. ජීවිතේම එපා වෙනව.


    බයික් නම් කරුමයක් බං. අකාලයේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවයක් තියෙන වාහනයක්. වැස්සට තෙමීගෙන අව්වට කරවෙවී පලයල්ලකෝ. බස් එකේ යනවා ඊට සැපයි.
    @nalin0001 තාමත් බස් එක සැපයිද