අලුතෙන් බැටරියක් දාන්නෙ නැතුව කකුලෙන් ගහල ස්කූටර් පදින එවුන් ඉන්නවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,412
    35,149
    113
    බයික් නම් කරුමයක් බං. අකාලයේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවයක් තියෙන වාහනයක්. වැස්සට තෙමීගෙන අව්වට කරවෙවී පලයල්ලකෝ. බස් එකේ යනවා ඊට සැපයි.
     
    AnuradhaRa

    Well-known member
  • අලුතෙන් බැටරියක් ගන්න සල්ලි නැතෙයි මයෙ පුතාට?
    අද බැටරියක් දැම්ම

    https://elakiri.com/threads/කොල්ලනේ-බැටරියක්-දාගත්ත.2083430/

    බැටරිය සවුත්තු වෙලා තියෙන කොට පදින්න හොද නෑලු බං
    රෙක්ටිෆයර් එහෙම යනවලු. බල්බ් ගහල යනවලු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,589
    1
    62,462
    113
    Mother Earth
    කකුලෙන් ගහල පදින අය කිව්වේ? Start නොකර බයික් එකට නැගල බිමට කකුල් ගහල පදින අයද? පල්ලම් වල නම් එහෙම යතහැකි. කඳු සෙට් වුණොත් නම් බැහැල තල්ලු කරන්න වෙනවා. හැබැයි පැට්‍රොල් 100% ඉතුරුයි. 😎
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,669
    26,037
    113
    කකුලෙන් ගහල පදින අය කිව්වේ? Start නොකර බයික් එකට නැගල බිමට කකුල් ගහල පදින අයද? පල්ලම් වල නම් එහෙම යතහැකි. කඳු සෙට් වුණොත් නම් බැහැල තල්ලු කරන්න වෙනවා. හැබැයි පැට්‍රොල් 100% ඉතුරුයි. 😎
    02 seeds left
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බයික් නම් කරුමයක් බං. අකාලයේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවයක් තියෙන වාහනයක්. වැස්සට තෙමීගෙන අව්වට කරවෙවී පලයල්ලකෝ. බස් එකේ යනවා ඊට සැපයි.
    bus nathi parawal wala yanne kohomada ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,118
    19,741
    113
    Miami
    බයික් නම් කරුමයක් බං. අකාලයේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවයක් තියෙන වාහනයක්. වැස්සට තෙමීගෙන අව්වට කරවෙවී පලයල්ලකෝ. බස් එකේ යනවා ඊට සැපයි.
    සීට් එකේ වාඩිවෙලා යද්දි අංකල්ලගෙ අල ගෝනියි ඇන්ටිලගෙ මාළු පානුයි කරේ තියන් යන්න ඕනේ.