Dongle එක metered connection එකක් කරන්නෙ කොහොමද
වින්ඩෝස් 10 එපා වීගෙන එන්නෙ බන් මේ ඩේටා මගුල හිඳා..ඩේටා කනවා කිව්වොත් මම හරි
. මම පාවිච්චි කරන්නේ ඩයලොග් 2ජීබී පැකේජ් එක.දවස් 10න් ඩේටා ඉවරයි කියහන්කෝ
මම ඔටෝ අප්ඩේට් නම් ඩිසේබල් කලා අර component service ගිහින්.ඒත් වෙන වෙන ඒවාටත් ඩේටා යනවා වගේ මට්නම් පේන්නේ...ඩොන්ගල් එක මීටර්ඩ් කනෙක්ශන් එකක් කරන්ඩත් බෑනේ...නැද්ද මේකට විසඳුමක්.. මොනවටඩ බන් අප්ඩේට් ඩිසේබල් කලාටත් පස්සේ මේ වගේ ඩේටා යන්නේ...

Last edited:

ඩේටා වලට කෙලවෙන විදිහ බලගන්ඩ සොෆ්ට්වයාර්ස් නැද්ද බන්
එල එල ගන්නවා නම් කියපන්කො..මම මගේ අලුත් RAM එක ගැහුවහම එළකිරියේ ත්රෙඩ් එකකුයි ikman එකේ ad එකකුයි දානවා..තව සතියකින් වගේ 