අනේ යාලුවනේ ලොකු උදවුවක් ඕන ඩොන්ගල් එකක් ගෑන වෙනදට මම නෙට් ලොග් වෙනකොට නිල් පාට බල්බ් එකක් පත්තු වෙන්නේ ඒත් අද ලොග් වෙනකොට කොලපාට බල්බ් එකක් පත්තු වෙන්නේ නෙට් මාර ස්ලෝ අනේ ඔයාලා දන්න කවුරුහරි කියනවද හෙතුව මොකද්ද කියලා...නෙට්වර්ක් එක මොබිටෙල්......











