DONGLE HELLLLLLPPPPPPPPPP

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අනේ යාලුවනේ ලොකු උදවුවක් ඕන ඩොන්ගල් එකක් ගෑන වෙනදට මම නෙට් ලොග් වෙනකොට නිල් පාට බල්බ් එකක් පත්තු වෙන්නේ ඒත් අද ලොග් වෙනකොට කොලපාට බල්බ් එකක් පත්තු වෙන්නේ නෙට් මාර ස්ලෝ අනේ ඔයාලා දන්න කවුරුහරි කියනවද හෙතුව මොකද්ද කියලා...නෙට්වර්ක් එක මොබිටෙල්......:(:(:(:(:(:(
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    GPRS (EDGE) සිග්නල් වලින් නෙට් යනව ඇත්තෙ..ආයෙ manual search කරල UMTS ආවොත් දාගන්න..settings UMTS only කරන්න
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Huawei modem ekak nam tools->options->network walata gihin WCDMA only daganna. etakota hari.