මචො.... මෙහෙන් ගත්ත unlock ඩොන්ගල් එකක් ඉන්දියාවලට වැඩ කරයි නෙද? 1. ඉන්දියාවෙ normal download speed එක කියද බන්? 2. මට 7.2Mbps(download) ට වැඩි ඩොන්ගල් වල මිල කියන්න පුලුවන්ද?