sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    Airtel-3G-WiFi-dongle.jpg


    machan mama meka gatta dialog ekena dunna eka.rs 3000k... lock ekak meka.sim ekak free denawa.unlock karaganna puluwan free ma. dan air tel eken denawa.poddak hoylabalapanko....
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Airtel-3G-WiFi-dongle.jpg


    machan mama meka gatta dialog ekena dunna eka.rs 3000k... lock ekak meka.sim ekak free denawa.unlock karaganna puluwan free ma. dan air tel eken denawa.poddak hoylabalapanko....

    බ්‍රෑන්ඩ් එකයි මොඩ්ල් එකක් කියපන්කෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Dialog eke Supiri Dongle ekak denawa Huawei e8231s-1 wifi dongle ekak http://www.huaweidevice.co.in/?q=huawei-power-fi-e8231
    3000 kata denne kade 6000k wenawa dongle eka supiri aye 2k na habai lock dialog witharai use karanna puluwan but ona nam apita dongle eka unlock kara
    ganna puluwan.

    Rs. 3,390.00
    අන්ලොක් කරන්නේ කොහොමද?
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    රෙප් අනිවා හෙට දෙන්නම් මචන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dialog, Mobitel වලින් දෙන ඉන්ටනෙට් පැකේජ් එක නැතුව ඩොන්ගල් එක විතරක් ගන්න පුලුවන්ද?
    ඒ ඩොන්ගල් එක ඕනම නෙට්වර්ක් එකකට වැඩද? අන්ලොක් කරගන්න වෙනවද? අන්ලොක් කරන එක අමාරු වැඩක් ද?

    ගන්න හොද ඩොන්ගල් එකක් කියන්න.

    උදව් ප්ලීස්
    රෙප් දෙමි :D

    උබට Unlock ඩොන්ගල් එකක් නේ දැන් ගන්න ඕනේ. එහෙනම් Dialog , Mobitel පස්සේ යන්න එපා

    සිංගර් හරි අබාන්ස් එකේ හරි බලන්න ඒවාගේ Unlock Dongel තියෙනවා රු 3500/= ඉදන් හුවාවේ / ZTE ඒවා තමයි තියන්නේ

    තව පරිගණක කඩවල් වල බලන්න රු 2000 වගේ ගන්න පුලුවන් වෙයි. හැබැයි සමහර කඩවල් වල හොද වර්ග නැහැ

    මමනම් ගත්තේ Mobitel එකෙන් ඉස්සර ඒක Unlock කරපු එකක්. දැනුත් Unlock ඒවා දෙනවද කියලා නම් මන් දන්නේ නැහැ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113


    ගන්න හොද ඩොන්ගල් එකක් කියන්න.
    Huawei E 3276
    මේක 4G ඩොන්ගල් එකක්.ඒත් ලංකාවට 4G support නැහැ.ඒ උනාට DC-HSPA+ තියන නිසා පට්ටම පට්ට. මගේ ස්පීඩ් එක 25-33Mbps වගේ එනවා dialog time base එකෙන් බාද්දී.ඉක්මන් එකේ ඇති .මේකෙත් හිටියා විකුණන අය.රුපියල් 2,500 වගේ වෙන්නේ.



    rotate karana eka awlak nadda bn,,
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    Huawei E 3276
    badu hodai ...... !! 3000n shape wei !
    basic wada walata nang, meeta wadiya parala model 1k unat awlak nah.
    (Huawei 303 ) wage.