Dont eat Samaposha

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තොපි සමපෝෂ ගිලිනවනේ පට්ට හොදයි කියල. බම්බුව තමයි. මුන්, හාල්, තිරිඟු, සෝය 4 තියෙනව කිව්වට ඕකෙ 90%ක්ම තියෙන්නේ හාල් බන්. අනිත් ඒව හෙන පොඩ්ඩයි. රස කාරක දාල නිසා ඔය සමපෝෂ රහ එන්නේ. උබලටත් ටිකක් වැඩිපුර හාල් රහ එයි සීනි,ලුනු නොදා වතුර ටිකක් එක්ක කවලම් කරල හදා ගත්තු ටිකක් කෑවොත්.

    :yes:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    රස කාරක නම් දාල නැ ඒක බොරුවක්,

    දානව බන්, රස කාරක විතරක් නෙමේ කල් තබා ගෑනීමේ ඒව, නියුටියන්ට්ස් පවා කෟතිමව දානව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දානව බන්, රස කාරක විතරක් නෙමේ කල් තබා ගෑනීමේ ඒව, නියුටියන්ට්ස් පවා කෟතිමව දානව.

    එක නම් පිලිගන්ඩ අමාරුයි..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකෙ නම් යම් ප්‍රමතියක් ඇති කම්ර්ෂල් ප්‍රොඩක්ට්ස්වලට වඩා.

    එහෙනං කෝච්චිත් ස්ට්‍රියික් එකේ නවත්තල තියෙන ත්‍රිපෝශ කෝච්චියක් කඩල බලන්න ඕනෙ :yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒකෙ නම් යම් ප්‍රමතියක් ඇති කම්ර්ෂල් ප්‍රොඩක්ට්ස්වලට වඩා.

    එහෙනම් ඉතින් කාපන් සුපෝශ

    ත්‍රීපෝෂ එකෙන්මයි ගහන්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    Samaposha වල director bord එකේ මුස්ලිම් උන් ඉන්නවා කියල කොහේ හරි දැක්ක. ඒ නිසා යහපෝෂ කෑව. ඒත් යහපාලනය Word එක ලගින් යන නිසා සුපෝෂ වලට සෙට් උනා.

    නමුත් ඔය එකක වත් ගහලා නෑ රසකාරක දාලා කියලා. රස කාරක කිසි දෙයක් නෑ කියලයි තියෙන්නේ. එහෙම දානවනම් cover එකේ ගහන්න ඕන. නැත්තං උන්ට නඩු දාන්න පුළුවන්. අනුමත රසකාරක සහ කල්තබා ගැනීමට ප්‍රමිති ලත් මොනවහරි මගුලක් ගහනවා නඩු දාන එකෙන් බේරෙන්න.

    හැබැයි සොයා වලට නම් Eastergeon හෝර්මෝනය ගහනවා කියලා අහලා තියෙනවා. සමපෝෂ හදන්න ගන්න සෝයා වලටත් ගහනවද කියලා දන්නේ නෑ.

    Interesting thread.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Samaposha වල director bord එකේ මුස්ලිම් උන් ඉන්නවා කියල කොහේ හරි දැක්ක. ඒ නිසා යහපෝෂ කෑව. ඒත් යහපාලනය Word එක ලගින් යන නිසා සුපෝෂ වලට සෙට් උනා.

    :rofl::rofl::rofl:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    suposha hodi neda? 50g wala 10 g protein thiyenwa packet eke dala thiyenwa widiyata. a kiyanne protein 10 g ganna puluwan 14 Rs walata :cool:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    සුපෝෂ කාපං හැබැයි ත්‍රීපෝෂ තරං ගතියක් නෑ

    රසේ වෙනසක් නැහැ බන්
    පොඩි එකාට ත්‍රිපෝශත් ලැබෙනබා සුපෝශත් කඩෙන් ගේනවා, රසේ කිසිම වෙනසක් නැහැ