Dont ignore your crush

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම ටිකක් ශයි කොල්ලෙක්. මගේ ක්‍රෂ් එක මට හොදට ට්‍රීට් කරා. මම ගැන ඉන්ට්‍රස්ට් එකක් පෙන්නුව. මම මහ ගොන් හරකෙක් වගේ. ඒකිව ඉග්නෝර් කරා. දවස් 3 4ක් ඒක කරා විතරයි. ඒකිට මම ගැන තිබ්බ ඉන්ට්‍රස්ට් එක තනිකර නැතුව ගියා.

    උබල කවදාවත් මේ වගේ ගොං වැඩ කරන්න එපා. කෙල්ලෙක් කැමැත්ත පෙන්වනවනම් උබත් ඒවගේම කරපන්. උන්ව කන්ෆියුස් කරන්න එපා.

    අත්දැකීමෙන් කියන්නේ. :sorry::sorry::sorry: