මචන්ල මේ වගේ Exercise Bar ලන්කාවේ ගන්න තියනවද? මේ වගේ එකක් ඕනම දොරකට හයි කරන්න පුලුවන්ද? දන්න අය මට පොඩ්ඩක් විස්තර කියනවද කීයක් වගේ වෙයිද කොහෙද ගන්න තියෙන්නේ කියල. ebay එකේ ගාන ලාබයි නම් මම ඒකෙන් උනත් ගන්නව http://www.ebay.com/itm/310682975070