DORZOLAMIDE කියන ඇහැට දාන බෙහෙත පාවිච්චි කරන අය එළකිරියෙ ඉන්නවද ?
මේ එක පොඩි බෝතලයක් රුපියල් 1500ක්
Brand - Cosopt
තව මේ බෙහෙතම වෙන බ්‍රෑන්ඩ් 3කින් ගෙන්නනව. SPC වල මේකේ ගණන් අඩුම බ්‍රෑන්ඩ් එක මොකක්ද දන්නෙ නෑ නේ..
මේ බෙහෙත ඇහැට දාන්නෙ ග්ලූකෝමා වලට. (ඇහේ ප්‍රෙෂර් එකට)
මේ එක පොඩි බෝතලයක් රුපියල් 1500ක්
Brand - Cosopt තව මේ බෙහෙතම වෙන බ්‍රෑන්ඩ් 3කින් ගෙන්නනව. SPC වල මේකේ ගණන් අඩුම බ්‍රෑන්ඩ් එක මොකක්ද දන්නෙ නෑ නේ..
මේ බෙහෙත ඇහැට දාන්නෙ ග්ලූකෝමා වලට. (ඇහේ ප්‍රෙෂර් එකට)
Last edited:

