DORZOLAMIDE

AnuradhaRa

Well-known member
  • DORZOLAMIDE කියන ඇහැට දාන බෙහෙත පාවිච්චි කරන අය එළකිරියෙ ඉන්නවද ?
    මේ එක පොඩි බෝතලයක් රුපියල් 1500ක් :angry: Brand - Cosopt
    තව මේ බෙහෙතම වෙන බ්‍රෑන්ඩ් 3කින් ගෙන්නනව. SPC වල මේකේ ගණන් අඩුම බ්‍රෑන්ඩ් එක මොකක්ද දන්නෙ නෑ නේ..
    මේ බෙහෙත ඇහැට දාන්නෙ ග්ලූකෝමා වලට. (ඇහේ ප්‍රෙෂර් එකට)

    BV88D2HIIAAavGq.png

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Lumigan kiyala ekak thiyenawa ekath denawa

    Glucoma katada? ubatada?

    මට නෙමේ බං...
    යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට :)
    උඹ කියන බෙහෙතත් ඇහේ ප්‍රෙෂර් එකට තමා.. ඒත් ඒ වෙන එකක්..
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    Azopt, Travoton, Duo Trav, Xalaton, alphagon P gana nam dannawa. oya behetha gana nam danne na.

    Glaucoma walata danawa nam Doctor nirdesha karana eka pamanak danna,.
    oke thiyenne dorzolamide and Timolol neda? brand name wenas vunath ekama sanyuthiya thiyena awa athi. a wagema asthma thiyena ayata timolol thiyena ewa denne na.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Azopt, Travoton, Duo Trav, Xalaton, alphagon P gana nam dannawa. oya behetha gana nam danne na.

    Glaucoma walata danawa nam Doctor nirdesha karana eka pamanak danna,.
    oke thiyenne dorzolamide and Timolol neda? brand name wenas vunath ekama sanyuthiya thiyena awa athi. a wagema asthma thiyena ayata timolol thiyena ewa denne na.

    ඒක තමා මචං ඩොක්ටර් කියපු බෙහෙතම තමා.. බ්‍රෑන්ඩ් එක විතරයි වෙනස්.. ගණන් අඩු බ්‍රෑන්ඩ් එකක් බැලුවෙ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,901
    8
    35,589
    113
    If she has Asthma or low BP- go for Travatan. This has less side effects. Always seek medical advice.:yes: