double game

God Speed

Member
Apr 25, 2017
71
9
0
මගේ official love එකට අමතරව කරගෙන ගිය අනිත් සීන් එක ඊයේ කෙල්ලට මාට්ටු උනා.. කෙල්ල කියනව දැන් මැරෙනවලු, ෆෝන් ඔක්කොම off කරල, මම දැන් හෙන අවුලෙන් ඉන්නෙ. :(:(
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ official love එකට අමතරව කරගෙන ගිය අනිත් සීන් එක ඊයේ කෙල්ලට මාට්ටු උනා.. කෙල්ල කියනව දැන් මැරෙනවලු, ෆෝන් ඔක්කොම off කරල, මම දැන් හෙන අවුලෙන් ඉන්නෙ. :(:(
    ඕවා උඹගේ ජාතකේ වැරදි බන්
    පොඩ්ඩක් හොයලා බලපන් උඹගේ අම්මලා අප්පලා හොර ගෑනු මිනිස්සු කියක් එක්ක ලැගලා ද උන්නෙ කියලා
    වේසකම් ලේත් එක්ක එනවා මචන් :D
     
    • Like
    Reactions: danlix

    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    ඕවා උඹගේ ජාතකේ වැරදි බන්
    පොඩ්ඩක් හොයලා බලපන් උඹගේ අම්මලා අප්පලා හොර ගෑනු මිනිස්සු කියක් එක්ක ලැගලා ද උන්නෙ කියලා
    වේසකම් ලේත් එක්ක එනවා මචන් :D

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕවා උඹගේ ජාතකේ වැරදි බන්
    පොඩ්ඩක් හොයලා බලපන් උඹගේ අම්මලා අප්පලා හොර ගෑනු මිනිස්සු කියක් එක්ක ලැගලා ද උන්නෙ කියලා
    වේසකම් ලේත් එක්ක එනවා මචන් :D

    අම්ම වේස බඩුව නම් වටේ යනව නම් දුවත් වටේ යන්න 100% චාන්ස් එකක් තියනව..
    මව බලා දුව ගනින් කියන්නෙ ඒකයි..
    අත්දැකීමෙන් කියන්නෙ :yes:
    පුතාල කියලත් වෙනසක් නැතුව ඇති..

    :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා උඹගේ ජාතකේ වැරදි බන්
    පොඩ්ඩක් හොයලා බලපන් උඹගේ අම්මලා අප්පලා හොර ගෑනු මිනිස්සු කියක් එක්ක ලැගලා ද උන්නෙ කියලා
    වේසකම් ලේත් එක්ක එනවා මචන් :D
    :yes::yes::yes:
    රිදෙන්න කිව්වනේ ඔයැයි..
    :lol:

    තෝ ඌ වෙනුවෙන් ගිහින් ගුටි කාපන් :lol:

    ඇයි උත්තො වතාවක් කෑවෙ..
    ඒ ඇති..:lol:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ official love එකට අමතරව කරගෙන ගිය අනිත් සීන් එක ඊයේ කෙල්ලට මාට්ටු උනා.. කෙල්ල කියනව දැන් මැරෙනවලු, ෆෝන් ඔක්කොම off කරල, මම දැන් හෙන අවුලෙන් ඉන්නෙ. :(:(

    කෙල්ලට කියපන් එකි උබට ඇත්තටම ආදරේද කියලා බලන්න බොරුවට එහෙම කරේ කියපන්..
    පුලුවන් නම් ඔය official නැති කෙල්ලට ඇත්ත සීන එක පහදලා දීලා එකිව official love එක ගවට එක්කන් එවිත් කියපන් එකී උබේ හොද යාලුවෙක් එයා කිව්ව ඔයා එයාට ඇත්තටම ආදරේද බලන්න ඕනේ කියල මේක මේ රගපෑමක් විතරයි කියලා කෙල්ලව ශේප් කරගනින්..

    ඔය වගේ මෝඩ වැඩ කරන්න කලින් දෙපාරක් හිතපන්..

    හැබැයි එකක් ඔය කෙල්ල ආපහු උබව විස්වාස කරයිද කියන එක සැකයි..
    උබත් එක්ක යලු උනත් පස්සෙ කාලෙකෙ උබට ඔය රිටන් එකම දීලා වෙන එකෙක් එක්ක යයි..
    එකිට ගැලපෙන කොල්ලෙක් හම්බ වෙනකන් උබත් එක්ක ඉදියි..
    :(:(:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ඕවා උඹගේ ජාතකේ වැරදි බන්
    පොඩ්ඩක් හොයලා බලපන් උඹගේ අම්මලා අප්පලා හොර ගෑනු මිනිස්සු කියක් එක්ක ලැගලා ද උන්නෙ කියලා
    වේසකම් ලේත් එක්ක එනවා මචන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මැරෙන එකෙක්ට හරි වීඩියෝ වෙන්න දාල කෝච්චියට බෙල්ල තියන්න කියපං හැම එකකම පොටෝ විතරයි :angry: