double tap කරලා phone ලොක් කරමු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    double tap කරලා phone ලොක් කරමු

    මචන්ලා ඩබල් ටැප් කරලා ස්ක්‍රීන් එක ඔන් ඕෆ් කරන්ඩ පුලුවන් ඇප් එකක් නැද්ද.. පවර් බට්න් එක සව්ත්තු වෙනවා සැනින් සැරේ ඔබද්දි..
    ප්ලේ ස්ටෝර් එකේ බැලුවා මම,ඒත් සෙට් වුන ඒවා ස්ක්‍රීන් ඕෆ් වෙනවා විතරයි.ඔන් වෙන්නෙ නෑ... :(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බටන් එහෙම ලේසියට සවුත්තු වෙන්නේ නැහැ උඩ නගින්නේ නැත්නම්. උනත් ගන්න තියෙනවා. ඩබල් ටැප් එන්නේ නැති ෆෝන් වල ඩිස්ප්ලේ ඔෆ් වෙද්දී ටච් එකත් ඔෆ් වෙන්න හදල තියෙන්නේ. එකයි app වලින් ඔන් කරන්න බැරි. හැබැයි වොලියුම් කී වලට ස්ක්‍රීන් ඔන් වෙන්න හදන්න පුළුවන් app තියෙනවා
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    thiyanawa bt machan oka damahama wene battery aka bahina aka thama. un oken karane screen aka off karane nathuwa thiyana aka.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    LG apitanam goda.. ;)

    Power button lifetime save karaganna meka honda solution ekak.
    Apps valin key functions ona vdihata hadaganna puluvan. :cool:

    Pressy Button > http://www.ebay.com/itm/131591021438

    znaj14.jpg

    znaj2.jpg
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    bump. Sony double tap to wake up.

    gestures තියන launcher එකක් දාගන්න..
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mokakda ban uba use karana phone eka ,
    uba naya welada phone eka gaththe ochchara paressam karanna.

    my advice - baduwak gaththahama eka ea widiyata use karapan boru manasgatha hithe thiyan inna epa.

    uba badapu dawasatath athagaga idapan wena mukuth karanna epa (kadunoth ehema):lol::lol::lol::lol::lol::lol::lol:
     
    කදිම විහිලුව
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    බටන් එහෙම ලේසියට සවුත්තු වෙන්නේ නැහැ උඩ නගින්නේ නැත්නම්. උනත් ගන්න තියෙනවා. ඩබල් ටැප් එන්නේ නැති ෆෝන් වල ඩිස්ප්ලේ ඔෆ් වෙද්දී ටච් එකත් ඔෆ් වෙන්න හදල තියෙන්නේ. එකයි app වලින් ඔන් කරන්න බැරි. හැබැයි වොලියුම් කී වලට ස්ක්‍රීන් ඔන් වෙන්න හදන්න පුළුවන් app තියෙනවා

    Ow macho.math dakka ehema apps nam :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    bump. Sony double tap to wake up.

    gestures තියන launcher එකක් දාගන්න..
    :yes:
    man use karanne nova hebei eken off karanna vitharai puluwan :rolleyes: double tap kalata on wenne nae

    nova eke bug ekakda man api eken double tap karala off kaloth aye on karanna finger print denna bae pattern ekama gahanna ona

    g5 ekenam man hithanne built in ma enawa neh :cool:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    mokakda ban uba use karana phone eka ,
    uba naya welada phone eka gaththe ochchara paressam karanna.

    my advice - baduwak gaththahama eka ea widiyata use karapan boru manasgatha hithe thiyan inna epa.

    uba badapu dawasatath athagaga idapan wena mukuth karanna epa (kadunoth ehema):lol::lol::lol::lol::lol::lol::lol:
    (kadunoth ehema):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: