Turn on double touch in motion control.








View attachment 64883
naya wela phone gaththa ekekta ridila
elakiri kollane , phone eke power butten eka hadala thiyenne oka on/off sleep/awake function walata thama
eka use kara kiyala wena haniyak na patta chines magul wala hara ( pissek wage oka uda nagge nathnag hode )
padikkama thiyeddi janelen kelagahanna try karana ling manasikathwayen midiyalla
thamange dde parissaam karaganna eka hoda deyak namuth baduwak thamunta ona widiyata nidahase pawichchi karanawada nathnag thamun ea baduwe wahalek wenawada kiyala tikiri mole use karala hithala balapalla.....
උබ කියන දේ හරි වෙන්ඩ පුලුවන්.ඒත් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත... නය වෙලා ගත්තත්,වෙන යම් ක්‍රමේකින් ගත්තත් වටින දේ වටිනවා...
අනික මම ලොකු සල්ලි කාරයෙක් නෙමේ..සාමානය පව්ලක කොල්ලෙක්
mage phone eketh power button eka awl yagena wage enne
හික්ස් මමනම් නෙමේ කැපුවෙනම්..ඒත් ඉත්න් මෙහෙමයි,වහලෙක් නෙමේ බන් හරිද.මේක මම පරිස්සම් කරන්ඩ හදන යම් හේතුවක් තියෙනවා..මොකද මට මේක හම්බුන දෙයක්..ඒකෙ වටිනාකම දන්නෙ මම,අමාරුව තියෙන්නෙත් මටඋබ කියන දේ හරි වෙන්ඩ පුලුවන්.ඒත් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත... නය වෙලා ගත්තත්,වෙන යම් ක්‍රමේකින් ගත්තත් වටින දේ වටිනවා...
අනික මම ලොකු සල්ලි කාරයෙක් නෙමේ..සාමානය පව්ලක කොල්ලෙක්
mama kiwwe ea wage unta , wahalek wenna epa kiyala
https://play.google.com/store/apps/details?id=it.iiizio.screenwakeup
eka ube kamaththa machag no offense,
mama kiwwe bahutharekata wela thiyana de gana , oka phone ekata witharak neme wahana , bike wage ewatath wenawa , wassata car eka eliyata danna ba kiyala kude aran bus eke job ekata yana un innawa ban .mama kiwwe ea wage unta , wahalek wenna epa kiyala
![]()
