දැන් යන දෙපැත්ත කැපෙන කුණුහරුප තියෙන කාටුන් වලට වඩා මේ කාටුන් ටික සුපිරියි...
apoi ow. ada oya yana samahara cartoon dekkamath apiriyai


දැන් යන දෙපැත්ත කැපෙන කුණුහරුප තියෙන කාටුන් වලට වඩා මේ කාටුන් ටික සුපිරියි...


මෙතුමාගෙ නිර්මාණයන් තුලින් අපේ ළමාකාලෙට ලැබුනු විනෝදාස්වාදය වගේම ආදර්ශයන් වුනත් අපේ ජීවිත කාලය පුරාවටම මතකයේ රැදිලා තියේවි....
‘‘බැහැයි කියලා බැහැයි කියලා බෑ...
නගේ මලේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ.....‘‘
ඔබතුමාට නිවන් සුව...



Download kara ganna nedda machanla set ekam.. Thanxxx
tai mame obata niwansuwa..
හා හා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා, ගලිවර් වැනි ජනප්‍රිය, සදාදරණීය කාටුන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!
ඔබ ජීවිතයේ වරක් හෝ ඔහුගේ නිර්මාණ රස විද ඇති නම් ඒ අසාහය නිර්මාණ කරුවාට කරනා ගෞරවයක් ලෙස මෙය Share කරන්න.
(පසු ලිවීම : ඇපල් ෆෝන් එකක්,අයි පෑඩ් එකක් ඇහැටවත් දැකලා නැති අය ස්ටීව් ජොබ්ස් මැරුනාම එයගේ ෆොටෝස් ප්‍රොෆයිල් පික්චර් එකට දා ගෙන "RIP Steve" කියලා ස්ටේටස් අප්ඩේට් කලා නම් ටයි මාමා වෙනුවෙන් මේක ශෙයාර් කරයි කියලා හිතනවා,මොකද ටයි මාමා හදපු කාටුන් එකක් නොබලපු එකෙක් ලංකාවේ ඉන්න බැරි නිසා)
ටයිටස් තොටවත්ත (1929-2011)
.![]()
කොහෙන්ද මචෝ මේ ටික......?? ඒ කාලේ අපි මේවා, ඔශීන් එහෙම, කොච්චර ආසාවෙන් බැලුවද.....??
man dannwa hemoma owata asai kiyala ithin share kala kattiya ekkama 
Maxxa Machan.Sirama Kathawa.Suddanta Kade Giyata..Me Wage Manusseyekta Niwan Suwa Parthana Karanna Ape Godak Unta Amathaka Wenawa.
tika denekta hari mathaka thiyena eka gena nam sathutui 
soooooooo much thanks machan me link tika share karagaththata.sira math marama asai me cartoon walata and mewa aye balana kota aye podikaleta yanawa wage . machan puluwannam galiwarge charika cartoon ake link tikath post karanawada. ela patta rep will be added![]()

Dr. Hodahitha >>>>>>>>>> one of my favorites many years back.