මහාචාර්ය ජයමිණී කියන්නේ ලන්කාවේ ඉන්න එකම සම පිලිබද මහාචාර්යවරයා..Appointment එකක් ගන්න එක අමාරුයි. Doctor ගැන කියනවනම් මාත් කුරුලෑ සම්බන්දයෙන් ගත්තා බෙහෙත් කිහිප සැරයක්ම ,, අන්තිම පාරට දුන්නේ cream දෙකක් එකතු කරලා ගාන්න කියලා ගෑවා..පස්සේ ඔය වලවල් ටික හැහෙන ඒවට කලුලප අයින් කරගන්න එකට cauterization කරන්න ඕනා කිව්වා මන් කරේ නම් නෑ..Doctor හොදයි මචන් , වාඩි උන ගමන් වගේ බෙහෙත් දෙනවා 2mins වගේ යන්නේ ලෙඩෙත් හරියට හොයාගන්නවා ගොඩක් experience නිසා වෙන්න ඕනා.. ගිහින් බය නැතුව පෙන්නලා බලපන් කියන විදියට හරියට බෙහෙත් ටික කරපන්..ගොඩක්ම ඕනා බන් ඉවසීම,,ඒ කිව්වේ බන් මාසයක් කරලා හරියන්නේ නෑ කියලා නවත්තලා ආයේ ගෑවොත් වැඩේ වෙන්නේ නෑ..අනිත් එක උබ channel එකක් දැම්මොත් නම්බර් එක පස්සේ එකක් උනත් ඉක්මනට පලයන් doctor ඉක්මනට බලන නිසා පෙන්නගත හැකි (සමහර වෙලාවට ඩොකා බලන් ඉන්නවා ඊලග patient එනකන්

) හැම දේම තියෙන්නේ මචන් විස්වාසය මත ඒනිසා වෙන ඩොකාලා බලන්නේ නැතුව ලෙඩේ හොද වෙනවා කියලා හිතලා වැඩේ පටන් ගනින්..(මට දුන්න cream දෙක මොකක්ද කොච්චර කාලයක් ගියාද ඔව්වා අහන්නනම් එපා මොකද එක එකාට වෙනස් නිසා කිව්වා කියලා වැඩක් වෙන්නෙ නෑ)