Drift කරන්න ගියාද මන්ද..?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඌ පාරේ දකුනට ඕනෙවට වඩා ගිහින් ඕවර් ටේක් කරන්නේ... ත්‍රීවීල් එකෙන් බේරෙන්න එක පාරට කපනවා... ගිය වේගෙත් එක්ක ඔහොම කැපුවම කොහොමත් ඔහොම ස්කිඩ් කරනවා... ඒක සමාන්‍යයි. අර අරාබිකාරයෝ රෝද 2න් යන්නේ ඔහොම වනලා අරන් තමා...:rofl:

ඒ උනාට මට හිතෙන විදියට වැඩේ දෙල් උනේ වාහනේ බ්‍රේක් බැලන්ස් නැති සීන් එකක් තියනවා. ඒකයි පැත්තට ඇද්දේ...:yes: පිටිපස්ස දකුණ ටිකක් වැඩිපුර බ්‍රේක් අහනව වගේ... ඌ එක පාර බ්‍රේක් එක උඩ නැග්ගම බ්‍රේක් අන්බැලන්ස් නිසා වාහනේ පැත්තට ඇද්දා... ඒබීඑස් එහෙමත් නෑනේ...

ඕක ඉතින් අපේ ගරාජ් මකබාස් කෙනෙක් ගේ තවත් එක ප්‍රජා සත්කාරයක් තමා....:P

වාහනේ නම් පට්ට වන්ඩිය... අපි ලඟත් තිබ්බ... බබා වගේ ඒ දවස් වල... පෙට්ටි මොඩල් උනාට ලේසියෙන් පෙරලෙන්නේ නෑ... ජපනා ගහපු සුපිරිම වන්ඩියක් තමා...:love:
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හද්දා පරන මඟුලක් නේ. ඇති ඔහොම නැවතුනා පිටිපස්සෙ රෝද දෙක ඩිෆරන්ටල් ගෙඩිය එක්ක ගැලවිලා පස්ස බිම ඇනෙන්නේ නැතුව.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කන්ට්‍රෝල් කර ගන්න තර්ඩ් එකට දාන්න ගිහිල්ලා තටබලා ෆස්ට් එකට දාගත්තද දන්නෙ නෑ :nerd: කව්ද දන්නේ ස්ටීරියන් ගියර් පුරුදු නැති ඩයල් එකක් ස්ටීරියන් ගියර් වාහනේ එලෙව්වද කියලා. :D

    නෑ මචන් එච්චර දෙයක් කරන්න වෙලා මදි.
    අනික ෆ්ලෝ බෝර්ඩ් ගියර් තරම් ඉක්මනට ඕක මාරු කරන්න බෑනේ... අනික ඔය වගේ හදිසි වෙලාවක ගියර් ලිවර් එක උස්සලා ඉස්සරහට තල්ලු වෙන්නේ නෑ... එක අමරුයි.. කෙලින්ම තල්ලු උනත් 3ර්ඩ් එකට... ඒකට වැටුනා කියලා ඔච්චර ලොකු අවුලක් වෙන්න බෑ... :yes:
    වීඩියෝ එක බැලුවාම නම් මට පේන්නේ ගියර් එකක් චේන්ජ් උනේම නෑ.. . ඌ එක පාර කපල බ්‍රේක් කලා මට හිතෙන විදිහට...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඌ පාරේ දකුනට ඕනෙවට වඩා ගිහින් ඕවර් ටේක් කරන්නේ... ත්‍රීවීල් එකෙන් බේරෙන්න එක පාරට කපනවා... ගිය වේගෙත් එක්ක ඔහොම කැපුවම කොහොමත් ඔහොම ස්කිඩ් කරනවා... ඒක සමාන්‍යයි. අර අරාබිකාරයෝ රෝද 2න් යන්නේ ඔහොම වනලා අරන් තමා...:rofl:

    ඒ උනාට මට හිතෙන විදියට වැඩේ දෙල් උනේ වාහනේ බ්‍රේක් බැලන්ස් නැති සීන් එකක් තියනවා. ඒකයි පැත්තට ඇද්දේ...:yes: පිටිපස්ස දකුණ ටිකක් වැඩිපුර බ්‍රේක් අහනව වගේ... ඌ එක පාර බ්‍රේක් එක උඩ නැග්ගම බ්‍රේක් අන්බැලන්ස් නිසා වාහනේ පැත්තට ඇද්දා... ඒබීඑස් එහෙමත් නෑනේ...

    ඕක ඉතින් අපේ ගරාජ් මකබාස් කෙනෙක් ගේ තවත් එක ප්‍රජා සත්කාරයක් තමා....:P

    වාහනේ නම් පට්ට වන්ඩිය... අපි ලඟත් තිබ්බ... බබා වගේ ඒ දවස් වල... පෙට්ටි මොඩල් උනාට ලේසියෙන් පෙරලෙන්නේ නෑ... ජපනා ගහපු සුපිරිම වන්ඩියක් තමා...:love:

    ඔව්.. ගොඩක් දුරට බ්‍රේක් අන්බැලන්ස් වෙලා දෙල් උනා වෙන්නත් පුලුවන්... ඒත් හැබැයි බ්‍රේක් පාරක්වත් හිට්ටේ නෑ තාර පාරේ.. ඒකයි අර හෑන්ඩ් බ්‍රේක් සීන් එක වෙන්න පුලුවන් කිව්වේ..:baffled:

    බ්‍රේක් අන්බැලන්ස් උනාමත් හිතන පැත්තට නෙමෙයි යන්නේ.. පාරෙන් එළියට යන්න නොදී ඌ ආයි පාර මැදට ගන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති ආයි දකුණට කපලා..:oo:

    ඔය වාහන කොච්චර පරණ උනත් තාම ලස්සනට දුවනවනේ.. කොහොමත් ලේසියෙන් පෙරලෙනවනම් අඩුයි..:love:

    IDG or DIG

    IDG බං.. එලකිරියේ ෂෙල් වෑන් සම්බන්ධ විශේෂඥ්ඥයෙක්..:yes:

    හද්දා පරන මඟුලක් නේ. ඇති ඔහොම නැවතුනා පිටිපස්සෙ රෝද දෙක ඩිෆරන්ටල් ගෙඩිය එක්ක ගැලවිලා පස්ස බිම ඇනෙන්නේ නැතුව.

    අලුත් එකක් උනානම් ඔයිට වැඩිය දෙයක් වෙන්න තිබුණ බන් අර විදිහට හරවන්න ගියොතින්..:dull: බ්‍රේක් සීන් එකක් නම් ඉතින් ඒ.බී.ඒස් බ්‍රෙක් තියෙන නිසා මෙහෙම චොර වෙන එකක් නෑ.. ඒත් මේ වාහන පට්ට හයියයි.. ලේසියෙන් ඇල වෙන්නෙ පෙරලෙන්නෙ නෑ එහෙම.. තාම අලුත් පිට වගේ දුවන ඒව කොච්චර තියෙනවද..:love:

    :P:P
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඔව්.. ගොඩක් දුරට බ්‍රේක් අන්බැලන්ස් වෙලා දෙල් උනා වෙන්නත් පුලුවන්... ඒත් හැබැයි බ්‍රේක් පාරක්වත් හිට්ටේ නෑ තාර පාරේ.. ඒකයි අර හෑන්ඩ් බ්‍රේක් සීන් එක වෙන්න පුලුවන් කිව්වේ..:baffled:

    බ්‍රේක් අන්බැලන්ස් උනාමත් හිතන පැත්තට නෙමෙයි යන්නේ.. පාරෙන් එළියට යන්න නොදී ඌ ආයි පාර මැදට ගන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති ආයි දකුණට කපලා..:oo:

    ඔය වාහන කොච්චර පරණ උනත් තාම ලස්සනට දුවනවනේ.. කොහොමත් ලේසියෙන් පෙරලෙනවනම් අඩුයි..:love:

    මචෝ පිටිපස්සේ රෝද දෙක බ්‍රේක් වදිනවා... එකෙන් දකුණු පැත්තේ රෝදේ දුම් දාන්න වදිනවා. ඒකයි මට හිතුනේ එක රෝදෙකට බ්‍රේක් වැඩී කියල... අනික වාහනෙ පිටිපස්ස අදින්නෙත් ඒ පැත්තටමයි...

    අලුත් එකක් උනානම් ඔයිට වැඩිය දෙයක් වෙන්න තිබුණ බන් අර විදිහට හරවන්න ගියොතින්..:dull: බ්‍රේක් සීන් එකක් නම් ඉතින් ඒ.බී.ඒස් බ්‍රෙක් තියෙන නිසා මෙහෙම චොර වෙන එකක් නෑ.. ඒත් මේ වාහන පට්ට හයියයි.. ලේසියෙන් ඇල වෙන්නෙ පෙරලෙන්නෙ නෑ එහෙම.. තාම අලුත් පිට වගේ දුවන ඒව කොච්චර තියෙනවද..:love:

    :yes::yes:
    ආයෙත් අහලා... කතාවට කියන්නේ ඕවා හැදුවේ ජපනා මෝඩ කාලේ කියලා... දැන් වගේ ඇඟිල්ලෙන් එබෙන පපඩම් තහඩු දාල නෑ ඔවගේ.
    සින්හළු මේව පරම්පරා ගානක් පට්ට ගහන විදිහ දැක්කම ජපනට ඇඬෙන්න ඇති.:rofl:

    අලුත් කේඩීඑච් එක කොච්චර පෙරලෙනවද...:dull:
    මම කොට මොඩල් 200 සෑහෙන ගානක් දැක්ක හරහා වැටිල ඉන්නව...:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    අලුත් එකක් උනානම් ඔයිට වැඩිය දෙයක් වෙන්න තිබුණ බන් අර විදිහට හරවන්න ගියොතින්..:dull: බ්‍රේක් සීන් එකක් නම් ඉතින් ඒ.බී.ඒස් බ්‍රෙක් තියෙන නිසා මෙහෙම චොර වෙන එකක් නෑ.. ඒත් මේ වාහන පට්ට හයියයි.. ලේසියෙන් ඇල වෙන්නෙ පෙරලෙන්නෙ නෑ එහෙම.. තාම අලුත් පිට වගේ දුවන ඒව කොච්චර තියෙනවද..:love:

    ඔව් ඒක නම් ඇත්ත. ඒත් ඔය හුචක්කු පාරෙ යන්නේ නෑ බං පාර වහගෙන අනික් කෙනෙක්ට ඉස්සර කරන්නත් බෑ. ඕකක් එක්ක බර අදින ට්‍රක් එකක් වගේ සෙට් වුනාම වාහන පෝලිම් හැදෙන්නේ පිටිපස්සෙන්. ඉන් පස්සෙ ඉස්සර කරන්න වෙන්නේ නෑ මලාට ආයෙ. පරණ වාහන වලින් ධාවනයට හොඳ එව්ව බොහොම ටිකයි තියෙන්නේ. අනික් උන් පාරෙ දාගෙන දෙනෝදාහක් මිනිස්සුන්ගේ කාලෙ කාල ලේ කෝපකරනවා. කොහොම වුනත් මේක ඔයින් බේරුනා ඇති. රෝද දෙක ගැලවිලා නොගිහින්. :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචෝ පිටිපස්සේ රෝද දෙක බ්‍රේක් වදිනවා... එකෙන් දකුණු පැත්තේ රෝදේ දුම් දාන්න වදිනවා. ඒකයි මට හිතුනේ එක රෝදෙකට බ්‍රේක් වැඩී කියල... අනික වාහනෙ පිටිපස්ස අදින්නෙත් ඒ පැත්තටමයි...

    එහෙනම් බ්‍රේක් බැලන්ස් නැති උන නිසා තමයි ඌට කන්ට්‍රෝල් නැති වෙන්න ඇත්තේ. ආවෙත් දකුණට අල්ලගෙනමනේ ගොඩක්..:oo:

    :yes::yes:
    ආයෙත් අහලා... කතාවට කියන්නේ ඕවා හැදුවේ ජපනා මෝඩ කාලේ කියලා... දැන් වගේ ඇඟිල්ලෙන් එබෙන පපඩම් තහඩු දාල නෑ ඔවගේ.
    සින්හළු මේව පරම්පරා ගානක් පට්ට ගහන විදිහ දැක්කම ජපනට ඇඬෙන්න ඇති.:rofl:

    අලුත් කේඩීඑච් එක කොච්චර පෙරලෙනවද...:dull:
    මම කොට මොඩල් 200 සෑහෙන ගානක් දැක්ක හරහා වැටිල ඉන්නව...:P

    සිරාවටම.. IDG ගේ ත්‍රෙඩ් එකෙන් තමයි මමත් දැන ගත්තේ පරණ ෂෙල් තාම පට්ට විදිහට හදාගෙන දුවනව කියලා..:rolleyes:

    අලුත් KDH නම් ගොඩක් අවුල් කියනවා.. එලවන උන් පවා කියනවා විසි වෙන්න බලනව වැඩී කියලා..:baffled: ඩොල්ෆින් පරණ එකක් එලවපු එකෙක් අලුත් ඒව එලවන්න ආස නෑ කියනව ගොඩක් වෙලාවට..:yes: අනික ගොඩක් උන් ඩිලිවරි වෑන් අරගෙන පැසෙන්ජ විදිහට හදනවනේ. ඉතින් බර නැතුව අරින්න හදනකොට කෙළ වෙනවා..:dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඒක නම් ඇත්ත. ඒත් ඔය හුචක්කු පාරෙ යන්නේ නෑ බං පාර වහගෙන අනික් කෙනෙක්ට ඉස්සර කරන්නත් බෑ. ඕකක් එක්ක බර අදින ට්‍රක් එකක් වගේ සෙට් වුනාම වාහන පෝලිම් හැදෙන්නේ පිටිපස්සෙන්. ඉන් පස්සෙ ඉස්සර කරන්න වෙන්නේ නෑ මලාට ආයෙ. පරණ වාහන වලින් ධාවනයට හොඳ එව්ව බොහොම ටිකයි තියෙන්නේ. අනික් උන් පාරෙ දාගෙන දෙනෝදාහක් මිනිස්සුන්ගේ කාලෙ කාල ලේ කෝපකරනවා. කොහොම වුනත් මේක ඔයින් බේරුනා ඇති. රෝද දෙක ගැලවිලා නොගිහින්. :rofl:

    අලුත් ඒවා වගේ හයියෙන් යන්න නම් ටිකක් අමාරුයි..:yes: ඒ වගේම ඕවටේක් කරනකොටත් ඉටින් හිටගෙන පාගන්න ඕනෙ සමහර වෙලාවට.. මේ වෙනකොට ඉතින් ඕව ගොඩක් පරණයිනේ.. ඒවුනාට ඇරල යන ඒවත් තියෙනව බං..

    driverta ninda gihin wage:D

    අනේ මන්ද බං.. නින්ද ගිහින් ඇහැරුණ ගමන් බ්‍රේක් ගහනකොට බ්‍රේක් වලත් කේස් එකක් සෙට් උනාද මන්ද..:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෝ පිටිපස්සේ රෝද දෙක බ්‍රේක් වදිනවා... එකෙන් දකුණු පැත්තේ රෝදේ දුම් දාන්න වදිනවා. ඒකයි මට හිතුනේ එක රෝදෙකට බ්‍රේක් වැඩී කියල... අනික වාහනෙ පිටිපස්ස අදින්නෙත් ඒ පැත්තටමයි...

    අෆ්ෆා ශර්ලොක්හෝම්ස් වගේනේ. :D මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ. :nerd:
     
    • Like
    Reactions: marQuis

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අෆ්ෆා ශර්ලොක්හෝම්ස් වගේනේ. :D මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ. :nerd:

    :lol:
    මටත් ඒක එච්චරම ක්ලික් උනේ නෑ..:dull:

    brake light නේද පත්තු වෙන්නේ???
    රිවස් ලයිට් නෙවෙයි නේ?????

    බ්‍රේක් ලයිට් වගේ තමයි පෙනුණේ.. හැබැයි පාකිං ලයිට්ද දන්නෙත් නෑ..:baffled: ඒ බ්‍රේක් ලයිට් උනා නම් ඌ පොඩ්ඩක්වත් බ්‍රේක් එකෙන් කකුල උස්සන්නෙ නෑ..:eek:

    :lol::dull::dull:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අෆ්ෆා ශර්ලොක්හෝම්ස් වගේනේ. :D මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ. :nerd:

    ශෙල්බ්‍රේක්ලොක් හෝම්ස්... :rofl:
    යූටියුබ් අනුසාරයෙන් වාහනයක තිරිංග පද්ධතියේ ඇති දෝශ හඳුනා ගැනීම කියලා මම කුඩා පොත් පිංචක් ලියලා තියනව... ඒකේ ඔය ගැන පැහදිලිව තියනවා...
    :lol:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ශෙල්බ්‍රේක්ලොක් හෝම්ස්... :rofl:
    යූටියුබ් අනුසාරයෙන් වාහනයක තිරිංග පද්ධතියේ ඇති දෝශ හඳුනා ගැනීම කියලා මම කුඩා පොත් පිංචක් ලියලා තියනව... ඒකේ ඔය ගැන පැහදිලිව තියනවා...:lol:

    :rofl::rofl::rofl::rofl::lol: