Drill Chuck උදව්වක්

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මේ ෆොටෝ එකේ විදියට Drill Chuck එකක් Angle Grinder එක්ක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? එක සාර්ථකද ? ඩරස් එකේ තියේ. 2000ක් විතර වෙනවා. කොළඹ අවට ගන්න තැනක් දන්නවාද ?

    b89d769d82cfaf50a54ee467677b72a8.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මොනවද උඹ විදින්න?? ලී වගේ ඒව නම් පුලුවන් වෙයි. ඒත් ග්‍රයින්ඩර් වල RPM එක ඩ්‍රිල් වලට වඩා වැඩී. පරිස්සමින්.
     
    • Like
    Reactions: SLBro and B.Chat

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ganna epa Grinder thiyenne high-speed duwanna
    grider 1th iwarai ubath iwarai (lee kapana blade eka wagema thamai owa)

    drill 1k ganin aluth ewa hodai Trigger speed control and fwd reverse options thiyenawa
    Hammer options thiyenawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Rpm වැඩීයි...

    එතකොට,
    යකඩ විදිනකොට ඩ්‍රිල් බිට් එක පිච්චෙනව,
    හැමර් නැතුව කොංක්‍රීට් විදින්න බෑ.
    හරියට කෙලින් විදගන්න අමාරුයි,
    ඩ්‍රිල් බිට් කැඩෙන්න පුලුවන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගන්න එපා.
    Drill එකක් ගනින්
    Drill එකෙන් විඳින්නේ control එකක් ඇතුව.
    මෙකෙන් විඳින්න කලීන් grinder එක on කරන්න ඕනි. ඒක කැරකෙන වේගෙන් හරියට විඳින්න ඕනි point එකට බිට් එක තියාගන්න බෑ. මන් ළඟත් තියනවා. වැඩක් නෑ ගන්න එපා. තව ටිකෙන් කකුල හිල් කරගන්නවා ඕකෙන්.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Rpm වැඩීයි...

    එතකොට,
    යකඩ විදිනකොට ඩ්‍රිල් බිට් එක පිච්චෙනව,
    හැමර් නැතුව කොංක්‍රීට් විදින්න බෑ.
    හරියට කෙලින් විදගන්න අමාරුයි,
    ඩ්‍රිල් බිට් කැඩෙන්න පුලුවන්.
    මිසීත් හොදට විදලා තියෙන පාටයි 🤪😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    කවුරුත් කියලා තියනවා වගේ ඕක ගන්න එපා
    ඩ්‍රිල් වල ස්චිච් එකෙන් ස්පීඩ් එක කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒත් ටිකක් හයි එන්ඩ් ග්‍රයින්ඩර් වල විතරයි එහෙම කරන්න පුලුවන්. එහෙම ග්‍රයින්ඩර් එකක් උනත් ඕකෙන් වැඩ කරන එක පට්ටම අවදානම්, අනික ඩ්‍රිල් එක කැරකෙන පැත්ත වෙනස් කරන්න පුලුවන්, සමහර මැටීරියල් වල විදලා කටුව ඇදලා ගන්න අමාරුයි එහෙම වෙලාවල් වලදි පැත්ත මාරු කරන්න පුලුවන් එක වටිනවා
    සාමාන්‍ය විදියෙ හිල් විදින්න නං ඩ්‍රිල් එකක් ගනින්
    කොහෙ හරි අස්සක හිල් විදින්න නං right angle drill තියනවා හැඩේ ඔය වගේම

    New-10mm-Cordless-Angle-Drill-DA332DZ-Right-Angle-Drill-DA333DZ-Hand-Electric-Drill-1100rpm-12V-Power.jpg_Q90.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    නිකමට හරි කට්ට හිර උනොත් මහ විනාසයක් වෙන්නෙ. ග්‍රයින්ඩරේ කියනඑක බොහොම පරිස්සමෙන් අවබෝධෙන් වැඩ ගන්න ඕන උපකරණයක්. කවදාවත් පැටලෙන හිරවෙන කෑලි ග්‍රයින්ඩරේකට හයි කරන්න එපා. ලී කපන දැති තල ග්‍රයින්ඩරේට දාල අතපය කපාගත්ත උන් බඩවැල් එලියට එන්න බඩ කපාගත්ත උන් ගැන අහන්න හොස්පිට්ල් එකක නර්ස්ලගෙන්. ඩ්‍රිල් එකේ rpm කන්ට්‍රෝල් වෙනවා. කටුවක් හිර උනත් එතනම නවතිනව මිසක් අවදානමක් නැහැ. ග්‍රයින්ඩරේ එහෙම නෙමෙයි හිර වුන ගමන් අතින් අත ඇරෙනවා.
     
    අම්මෝ ඔවු
    මගේ ලඟ ටූල්ස් ගොඩක් තියනවා සහ ඒ ඕන එකක් යූස් කරන්න දන්නවා, ඒ කොයි එකටත් වඩා ග්‍රයින්ඩරේ අතට ගත්තම පොඩි බයක් තාම එනවා, gard එක දාල සයිඩ් හැඬල් එකත් හයි කරලා, eye protection එහෙම දාල තමයි ප්ලග් එකට ගහන්නෙත් ඒක. වැඩේ කරල ඉවර උනු ගමන් ප්ලග් එකෙන්ම ගලවලා දානවා
    අනෙක් උපකරණ වල ටේබල් සෝ එක ඇරුනම ගොඩක් උපකරණ හරියට යූස් කරනවා නං තුවාලයක් වෙන්න හරි අඩු ඉඩක් තියෙන්නෙ, ඒත් ග්‍රයින්ඩරේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ජීවිතෙත් නැති වෙන්න පුලුවන්
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    ganna epa Grinder thiyenne high-speed duwanna
    grider 1th iwarai ubath iwarai (lee kapana blade eka wagema thamai owa)

    drill 1k ganin aluth ewa hodai Trigger speed control and fwd reverse options thiyenawa
    Hammer options thiyenawa
    Thank you for advice 🙂

    කවුරුත් කියලා තියනවා වගේ ඕක ගන්න එපා
    ඩ්‍රිල් වල ස්චිච් එකෙන් ස්පීඩ් එක කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒත් ටිකක් හයි එන්ඩ් ග්‍රයින්ඩර් වල විතරයි එහෙම කරන්න පුලුවන්. එහෙම ග්‍රයින්ඩර් එකක් උනත් ඕකෙන් වැඩ කරන එක පට්ටම අවදානම්, අනික ඩ්‍රිල් එක කැරකෙන පැත්ත වෙනස් කරන්න පුලුවන්, සමහර මැටීරියල් වල විදලා කටුව ඇදලා ගන්න අමාරුයි එහෙම වෙලාවල් වලදි පැත්ත මාරු කරන්න පුලුවන් එක වටිනවා
    සාමාන්‍ය විදියෙ හිල් විදින්න නං ඩ්‍රිල් එකක් ගනින්
    කොහෙ හරි අස්සක හිල් විදින්න නං right angle drill තියනවා හැඩේ ඔය වගේම

    New-10mm-Cordless-Angle-Drill-DA332DZ-Right-Angle-Drill-DA333DZ-Hand-Electric-Drill-1100rpm-12V-Power.jpg_Q90.jpg
    Thank you
    ------ Post added on May 23, 2022 at 9:21 AM

    ස්තූතියි හැමොටම. ඩ්‍රිල් එකක්ම ගන්නවා. 🙂
    ------ Post added on May 23, 2022 at 9:25 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    අම්මෝ ඔවු
    මගේ ලඟ ටූල්ස් ගොඩක් තියනවා සහ ඒ ඕන එකක් යූස් කරන්න දන්නවා, ඒ කොයි එකටත් වඩා ග්‍රයින්ඩරේ අතට ගත්තම පොඩි බයක් තාම එනවා, gard එක දාල සයිඩ් හැඬල් එකත් හයි කරලා, eye protection එහෙම දාල තමයි ප්ලග් එකට ගහන්නෙත් ඒක. වැඩේ කරල ඉවර උනු ගමන් ප්ලග් එකෙන්ම ගලවලා දානවා
    අනෙක් උපකරණ වල ටේබල් සෝ එක ඇරුනම ගොඩක් උපකරණ හරියට යූස් කරනවා නං තුවාලයක් වෙන්න හරි අඩු ඉඩක් තියෙන්නෙ, ඒත් ග්‍රයින්ඩරේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ජීවිතෙත් නැති වෙන්න පුලුවන්
    හැඬ්ල් එක නම් අවශ්යතාවය පරිදි හයි කරනව/ගලෝනවා. ගාඩ් එක නම් ගලවන්නෙ නෑ අම්මෙ මුත්තෙ කිව්වත්. අනික් භයානකම එක තම කප් බ්‍රෂ් එක. හම පැටලිලා ඉරිලා එන්නේ. :dull: