මිසීත් හොදට විදලා තියෙන පාටයිRpm වැඩීයි...
එතකොට,
යකඩ විදිනකොට ඩ්‍රිල් බිට් එක පිච්චෙනව,
හැමර් නැතුව කොංක්‍රීට් විදින්න බෑ.
හරියට කෙලින් විදගන්න අමාරුයි,
ඩ්‍රිල් බිට් කැඩෙන්න පුලුවන්.
තොට මට දෙන්ට බැට....මිසීත් හොදට විදලා තියෙන පාටයි![]()
අම්මෝ ඔවුනිකමට හරි කට්ට හිර උනොත් මහ විනාසයක් වෙන්නෙ. ග්‍රයින්ඩරේ කියනඑක බොහොම පරිස්සමෙන් අවබෝධෙන් වැඩ ගන්න ඕන උපකරණයක්. කවදාවත් පැටලෙන හිරවෙන කෑලි ග්‍රයින්ඩරේකට හයි කරන්න එපා. ලී කපන දැති තල ග්‍රයින්ඩරේට දාල අතපය කපාගත්ත උන් බඩවැල් එලියට එන්න බඩ කපාගත්ත උන් ගැන අහන්න හොස්පිට්ල් එකක නර්ස්ලගෙන්. ඩ්‍රිල් එකේ rpm කන්ට්‍රෝල් වෙනවා. කටුවක් හිර උනත් එතනම නවතිනව මිසක් අවදානමක් නැහැ. ග්‍රයින්ඩරේ එහෙම නෙමෙයි හිර වුන ගමන් අතින් අත ඇරෙනවා.
Thank you for adviceganna epa Grinder thiyenne high-speed duwanna
grider 1th iwarai ubath iwarai (lee kapana blade eka wagema thamai owa)
drill 1k ganin aluth ewa hodai Trigger speed control and fwd reverse options thiyenawa
Hammer options thiyenawa
Thank youකවුරුත් කියලා තියනවා වගේ ඕක ගන්න එපා
ඩ්‍රිල් වල ස්චිච් එකෙන් ස්පීඩ් එක කන්ට්‍රොල් කරන්න පුලුවන් ඒත් ටිකක් හයි එන්ඩ් ග්‍රයින්ඩර් වල විතරයි එහෙම කරන්න පුලුවන්. එහෙම ග්‍රයින්ඩර් එකක් උනත් ඕකෙන් වැඩ කරන එක පට්ටම අවදානම්, අනික ඩ්‍රිල් එක කැරකෙන පැත්ත වෙනස් කරන්න පුලුවන්, සමහර මැටීරියල් වල විදලා කටුව ඇදලා ගන්න අමාරුයි එහෙම වෙලාවල් වලදි පැත්ත මාරු කරන්න පුලුවන් එක වටිනවා
සාමාන්‍ය විදියෙ හිල් විදින්න නං ඩ්‍රිල් එකක් ගනින්
කොහෙ හරි අස්සක හිල් විදින්න නං right angle drill තියනවා හැඩේ ඔය වගේම
![]()
හැඬ්ල් එක නම් අවශ්‍යතාවය පරිදි හයි කරනව/ගලෝනවා. ගාඩ් එක නම් ගලවන්නෙ නෑ අම්මෙ මුත්තෙ කිව්වත්. අනික් භයානකම එක තම කප් බ්‍රෂ් එක. හම පැටලිලා ඉරිලා එන්නේ.අම්මෝ ඔවු
මගේ ලඟ ටූල්ස් ගොඩක් තියනවා සහ ඒ ඕන එකක් යූස් කරන්න දන්නවා, ඒ කොයි එකටත් වඩා ග්‍රයින්ඩරේ අතට ගත්තම පොඩි බයක් තාම එනවා, gard එක දාල සයිඩ් හැඬල් එකත් හයි කරලා, eye protection එහෙම දාල තමයි ප්ලග් එකට ගහන්නෙත් ඒක. වැඩේ කරල ඉවර උනු ගමන් ප්ලග් එකෙන්ම ගලවලා දානවා
අනෙක් උපකරණ වල ටේබල් සෝ එක ඇරුනම ගොඩක් උපකරණ හරියට යූස් කරනවා නං තුවාලයක් වෙන්න හරි අඩු ඉඩක් තියෙන්නෙ, ඒත් ග්‍රයින්ඩරේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ජීවිතෙත් නැති වෙන්න පුලුවන්
