පිස්සුද බන් මෙහෙම වැටෙන කෙල්ලො ලන්කාවෙ නෑමට නම් drinks ගන්න ගෑනු අය පෙන්න බෑ
ගැනු බිවුවම හරිම අසෝභනයි
![]()

අන්න වැදගත්ම කතාව මතුවුනා. ඩ්‍රින්ක් එකක් දැම්මම තමයි කෙල්ලොන්ගෙ ඇත්ත ස්වරූපෙ හරියටම බලාගන්න පුලුවන්.un biuuwata passe mala wade ban, aga ellila thamai inna oni, ethakota mona posh ekak wath na

පැහැදිලි කරපන්man nam kamathiyi, bona ganaja gahana sigarat gahana oni huththk ,




කොහොමත් ඔය හණමිටි අදහස් තියන කෙල්ලොන්ට මම කැමති නෑ 



සිරාවටම.මම නම් කවදාවත් කෑල්ලට නීති දාන්නෙ නැ ...දාලත් නෑ .එයා දාන්නෙත් නෑ දාලත් නෑ . ඒකනිසා සැකය කියන හේතුව නිසා රණ්ඩු වෙලත් නැ..මමනම් ඉතින් බොනවා සැර ජාති ...එයා කවදාවත් එපා කියලත් නෑ .... එයානම් Drinks නම් ගන්නේ නෑ ... මට වැඩි උනාම මාව බයිට් එකට නම් ගන්නවා ...කොහොමත් ඔය හණමිටි අදහස් තියන කෙල්ලොන්ට මම කැමති නෑ
![]()
කලින් හිටපු සේරම අනිත් ජාතියෙ උන්.
මට නීති දාන කෙල්ලො මට පේන්න බෑ
ටිකක් ගත්තට කමක් නෑ ???methana mata mokut uththarayak ne, mokada mama drinks ganneth ne, but occasionally wine wage deyak gaththata kamak ne, pramaneta
සිරාවටම.මට ඔහොම හිතන පතන කෙල්ලෙක් තාම ලැබිලා නෑනෙ බන්![]()
කලින් හිටපු සේරම අනිත් ජාතියෙ උන්.
මට නීති දාන කෙල්ලො මට පේන්න බෑ
![]()




පිස්සුද උඹට, ඒවුනාට මට නීති දාන ගෑනු පිරිමි ඕන එකෙක් මට පේන්න බෑ.uba muslim da?

කිසි ප්‍රශ්නයක් නෑ. උඹ මේක කිව්ව කියලා මම මේක වෙනස් කරන්නෙ නැහැ. ලොල්Drink ගත්තට කමක් නැද්&
කැමතියි
ටිකක් ගත්තට කමක් නෑ
කොහොමටවත් එපා
මරු ඔප්ශන් ටික..
ප්‍රශ්නේ: ගත්තට කමක් නැද්ද?
උත්තරේ: ගන්නවට කැමතියි
මෝඩ පයන්න![]()


සිරාවටම.මට ඔහොම හිතන පතන කෙල්ලෙක් තාම ලැබිලා නෑනෙ බන්![]()
කලින් හිටපු සේරම අනිත් ජාතියෙ උන්.
මට නීති දාන කෙල්ලො මට පේන්න බෑ
![]()




කොල්ලො හිතන්නේ ගොඩක් තමන් ගැන විතරයි තමන්ට ඕන පිස්සුවක් කෙළින්ට පුළුවන් හැබැයි කෙල්ලට බෑ ..... කෙල්ලට නීති ගොඩයි ... කෙල්ල ඉතින් හැම වෙලාවෙම වලි .... ඇයි ඉතින් ඒකිට කැමති දෙයක් කොරන්ට දෙන්නේ නෑනේ ...... 



sirawataකොල්ලො හිතන්නේ ගොඩක් තමන් ගැන විතරයි තමන්ට ඕන පිස්සුවක් කෙළින්ට පුළුවන් හැබැයි කෙල්ලට බෑ ..... කෙල්ලට නීති ගොඩයි ... කෙල්ල ඉතින් හැම වෙලාවෙම වලි .... ඇයි ඉතින් ඒකිට කැමති දෙයක් කොරන්ට දෙන්නේ නෑනේ ......
![]()