Driver salary

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Driver කෙනෙක් ගන්න ඉන්නේ ඩොක්ටර් කෙනෙක්ට. මාසෙට 40ක් දෙන්න කියල තමයි ඉන්නේ. ඒත් මට Idea එකක් නෑ කොහොමද ot ගෙවන්නේ කියල. මෙයාට උදේ ගොඩක් දවස්වල උදේ 6 ඉඳන් රෑ 9 විතර වෙනකන් වැඩ කරන්න වෙනව. ඒකිව්වේ Drive කරන්නම නෙමේ. pp කදරද්දි එතනට වෙලා ඉන්න වගේ.

    මෙහෙම දේකුත් තියෙනව. ගන්න කෙනා ලඟ කෙනෙක්. pp පටන්ගන්න වෙලාවෙ ඉදන් අවසන් වෙන වෙලාව දක්වා එයාට කැමති නම් ගෙදර යන්නත් පුලුවන්.

    සමරහ දවස්වල උදේ 5ටත් එන්න වෙනව හදිසි ගමන් වලදි.

    මේ වගේ කෙනෙක්ට කොහොමද සාමාන්‍යයෙන් Ot ගෙවන්න ඕන?
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    OT ගෙවනවා මචන්.
    යාලුවෙක් වාහනයක් Driver කෙනෙක් දාලා හයර් කරනවා.
    OT පැයකට 1.5ක් ගෙවනවා Normal පයකට ගෙවන ගානෙන් !
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    ගෙවන්න වෙනවනේ මචං. සමර දවස් වල පැය 15ක් වගේ ඉන්න වෙනවනේ. ;)

    එහෙම ගෙවන්න ගියොත් මාසේ අන්තිමට ලොකු ගානක් ගෙවන්න වෙනවා . එහෙනම් හොදම දෙය නම් උදේට ගෙනත් දාලා ගෙදර ගිහින් ඉදලා හවස එන්න කියන්න .
    OT දෙන්නේ මාසික පඩියෙන් දවසට වැටෙන ගාන 8 බෙදලා OT පැය ගාන හදලා දෙන්නේ .
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    ගොඩක් එවයෙ පෑය 12 හේ Shift තියෙන්නේ.
    දන්න එකෙක් මෙහෙම කලා, ගනන් වෙනස් ඔය ගානේ හෑටියට
    40ක් නම් උගෙ පඩිය 30යී දවසෙ ඉතුරු පෑය 4ට 10 (පෑය 12 හේ Shift)
    ඔටී බලන්නේ 30හ පෑය 160න් බෙදලා..
    පස්සෙ හරිගියෙ නෑ. වයසක පොරක් ගත්ත ලග ගෙදරකින්.කොහොමත් 7-8 වෙනකොට වෑඩ ඉවරයී, එක නිසා වෑඩේ ශේප්ලු දෑන්...ඩොකා අනුව, කාලේ, මිනිස්සු අනුව වෙනස් වෙනවා
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Fixed OT ganak tiyanna, profitable for both. Per month Ex.100 OT and add to basic salary;
    Driver kenek kiyanne continuous OT period eke wedata engage wela inna kenek nemei nisa ok
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    ape office eke driver 8-5 weda karanne. ita amathara weda karanawata ot gevwanawa. habai porage basic eka 30000 wage. e unata pora ot walin 40000 eha gannawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    Driver salary 04-24-2020 08:09 PM ubatawath echchara padiyak nathi nisa neda pons hullane, dena ekaata denna arapana kaata hari pawulakata ne
    පොන්නයෙක් වගේ හැංගි හැංගි rep කපන්නේ නැතුව කොල්ලෙක් වගේ මෙතැන කියන දෙයක් කියපන්කෝ හුල්ලන්නේ කවුද කියලා බලන්න :lol::lol:
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    210
    91
    28
    First you need to finalize the Basic and allowance amounts. Because for OT calculation it considers only the Basic. Lets say, 25,000/- Basic + 10,000/- Allowance. Then the OT rate is 187.50 per Hr. (25,000 /180 * 1.5) . Lets say he worked 12 hrs a day for 20 days. There are two methods of calculating OT. Total work hour method and Per day OT method. I would suggest to go with Per Day OT. Then the out of 12 hrs he worked 3.5 hrs will be considered as OT (8 work hrs + 0.5 hrs meal time). 3.5 x 20 will be 70 Hrs. Total OT cost is 13,125/-. Drivers total Salary will be 25,000 + 10,000 + 13,125 = 48,125/-

    Remember to pay EPF and ETF for him. That would save you lot of troubles later.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය තරම් සීරියස් දෙයක්ද බං ඩොක්ටර් කෙනෙක්ට ඩ්‍රයිවර් කෙනෙක් හොයන එක? ආයතනයකට හෝ වෙන මොකක් හරි බිස්නස් එකකට නම් කමක් නෑ බට් ඔය වගේ පර්සනල් සීන් එකකට හොයාගන්න කවුරුවත් නැද්ද බං? අපේ පැත්තෙ වගේ වුණා නම් පොඩි ගානකට සෙට් කරගන්න පුලුවන් ඕන තරම් ඉන්නව දවල් වරුවෙ වෑන් හයර් දුවන උන් හෙම:P:P:P