මචං මම වැඩ කරන තැන බොස් ගේ ඩ්‍රයිවර්ට 45ක් මාසෙට ගෙවනව බේසික් එක විතරක් Ot නැතුව.
වැඩේ තියෙන්නේ බන් බොසා උදේට උසාවි යන්නේ තනියම. ඩ්‍රයිවර් කාරය ගෙදර. බොසා හවස ඔෆිස් එකට එන වෙලාවට තමයි ඩ්‍රයිවර් එන්නෙත්. ආවත් පොර ඉඳගෙන ඉන්නව ටීවී එක බල බල. රෑ 8ට විතර පොර බොස්ව ගෙදරට දාල මිනිහගෙ වීල් එකෙන් ගෙදර යනව. හැබැයි බන් ඔෆිස් එකේ ඉදන් බොසාගෙ ගෙදරට කිලෝමීටරයක් වත් නෑ.
සතියට දවසක් දෙකක් තමයි ටිකක් දුර යැවෙන්නේ.
එහෙම ඉඳලත් පොරට කැත නැතුව 45ක් බේසික් ලැබෙනව.
මම එතන 9 - 8 ඉඳලත් සහ දවසෙම වැඩ කරලත් මට දෙන්නේ 35යි බේසික්.
ඇයි මචං ඩ්‍රයිවර් වගේ ජොබ් වලට හොඳට ගෙවන්නේ? ඔෆිස් වල වැඩ කරන උන් ඊට වාඩා ගොඩක් මහන්සි වෙනවනේ?