Drivers හොයා ගන්න අමාරුද? එහෙනම් මෙන්න.

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ඔච්චර දුක් විදින්න ඕන නෑ බන්...Driver Pack Solution කියලා සොෆ්ට් එකක් තියනවා..එක ඩවුන්ලෝඩ් කරගෙන DVD එකකකට ගහගනින්....ඕනෑම PC එකක Drivers එකේ තියනවා...

http://drp.su/
 

mario890

Member
Jul 29, 2014
5
1
0
මචෝ මට ලැබුන පරණ pc එකකට මම මේ විදියට vga drivers දැම්ම දැන් screen එක blink වෙලා Display driver stopped responding and has recovered කියල එනව.ඇයි ඒ?
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
owa mokuth ona naa ban...driver pack solution dwnld kraganin..intrnt cnt weneth nathuwama drvrs instl krgna plwan..