Driving Licence උදවුවක් ඕනේ !
මචන්ලා ලංකාවේ ඩ්රයිවින් ලයිසන් එක කොහොමද international driving licence එක්කට හරවන්නේ...මගේ දැන් තියෙන්නේ මේ licence එක මේකෙන් වෙන රටවල drive කරන්න පුලුවන්න්ද නැති නම් මේක ලංකාවෙන් international කරන්න ඕනෙද?
ps: me site ekan IDP eka ganna puluwanda https://www.aaceylon.lk/services/idp/

Last edited: